සින්හලු අහවරයි. ඉරානය ඊශ්‍රායලට දුවන්න ගහයි. 🔴BREAKINGNEWS

NetFreak

Well-known member
  • Oct 23, 2016
    1,617
    2,843
    113
    එපා. අපි මේ ලෝක සිතියම අලුතින් හදනගමන් ඉන්නේ. එක ඉවරකරනකන් ඉන්න පොඩ්ඩක්
    කලින් පාර වගේ අවුරුද්දකටවත් ආහාර රැස් කරන්න වෙයිද ? 😢
     
    • Haha
    Reactions: Walter White

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,545
    113
    ප්‍රතිචාර දැක්වුවා දැන් ඉවරයි. බයිඩන් ජනාධිපතිවරයා කියලා තියනවා ඊශ්‍රායලයට ක්ෂනික ප්‍රතිචාර දක්වන්න එපා කියලා.
     

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,203
    956
    113
    WEEKS AGO,ඊශ්‍රායලය සිරියාවේ තිබ්බ ඉරාන එම්බසියක් බිමට සමතලා කරා මිසයිල ගහල, එකෙන් ඉරානය කමාන්ඩර්ස් ලා වගයක් මැරුනා, එකේ පලිය ගන්නේ.

    🔴 NEWS ALREAT

    ඉරානය විසින් ඊශ්‍රායලයට ඩ්‍රෝන ප්‍රහාරක යානා 400 - 500 අතර නොසිතු ප්‍රහාරයක් එල්ල කර ඇතිබව ඇමරිකාව පවසයි.
    ------ Post added on Apr 14, 2024 at 2:54 AM

    🔴 NEWS ALREAT
    යේමනය විසින් ද ඩ්‍රෝන ප්‍රහාර ඊශ්‍රායලයට එල්ල කරමින් පවතින බව වාර්තා වේ.
    ------ Post added on Apr 14, 2024 at 3:09 AM
    යේමනය ? කන්නත් නැතුව ඉන්න උන්ට මොන ඩ්‍රෝනද?
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Mun kamikaze drones ewwe decoy ekata wage ,
    ඔතන තියෙන්නේ මිසයිල් vs මිසයිල් වෝ එකක්. Decoy එවන්නේ ඊශ්‍රායල ගාව තියෙන air defense missile සංචිත අඩු කරන්න.

    ගැටුම දුරදිග ගියොත් දිනුම තීරණය වෙන්නේ වැඩිපුර මිසයිල තියෙන්නේ කාගාවද කියන එක මත.

    Missile interceptor එකක් පට්ට ගණන්.ඩිෆෙන්ස් බජට් එක මත තමයි හදන්න පුලුවන් ගාන හෝ මිලට ගන්න පුලුවන් ගාන තීරණය වෙන්නේ.

    ඉරානකාරයෝ කාලයක ඉදන් මිසයිල ඩ්‍රෝන් ගොඩ ගහගෙන ඉන්නේ .

    ඊශ්‍රායල්කාරයෝ ප්‍රතිප්‍රහාර දුන්නොත් ,නානලා ඔය ගැහුවා වගේ දෙගුණයක් මිසයිල එවනවා ,ඒක ෂුවර්.

    ගාසා වෝ එක වගේ තමයි ඊටපස්සේ.AD systems වලට මැනේජ් කරගන්න පුලුවන් සීමාව පැන්නම වුන දේ දකින්න ඇතිනේ ඒ යුද්දේදි.ලාභ රොකට් සියගණන් එක පාර ගහන්නේ උන්.රොකට් එකක් ඩොලර් 300ක් නම් ,iron dome interceptor එකක අඩුම මිල ඩොලර් 20,000 නම් .
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    Iran
    🇮🇷
    vs Israel
    🇮🇱

    Total Population:
    Iran
    🇮🇷
    : 87.6M
    Israel
    🇮🇱
    : 9.04M
    Available Manpower:
    Iran
    🇮🇷
    : 49.05M
    Israel
    🇮🇱
    : 3.80M
    Fit-for-Service:
    Iran
    🇮🇷
    : 41.17M
    Israel
    🇮🇱
    : 3.16M
    Military Personnel:
    Active Personnel:
    Iran
    🇮🇷
    : 610K
    Israel
    🇮🇱
    : 170K
    Reserve Personnel:
    Iran
    🇮🇷
    : 350K
    Israel
    🇮🇱
    : 465K
    Paramilitary Forces:
    Iran
    🇮🇷
    : 220K
    Israel
    🇮🇱
    : 35K
    Financials:
    Defense Budget:
    Iran
    🇮🇷
    : $9.95B
    Israel
    🇮🇱
    : $24.4B
    External Debt:
    Iran
    🇮🇷
    : $8B
    Israel
    🇮🇱
    : $135B
    Foreign Reserve:
    Iran
    🇮🇷
    : $127.15B
    Israel
    🇮🇱
    : $212.93B
    Airpower:
    Total Aircraft:
    Iran
    🇮🇷
    : 551
    Israel
    🇮🇱
    : 612
    Fighter Aircraft:
    Iran
    🇮🇷
    : 186
    Israel
    🇮🇱
    : 241
    Attack Helicopter
    Iran
    🇮🇷
    : 13
    Israel
    🇮🇱
    : 48
    Land Power:
    Tank Strength:
    Iran
    🇮🇷
    : 1,996
    Israel
    🇮🇱
    : 1,370
    Armored Vehicles:
    Iran
    🇮🇷
    : 65,765
    Israel
    🇮🇱
    : 43,407
    Self-Propelled Artillery:
    Iran
    🇮🇷
    : 580
    Israel
    🇮🇱
    : 650
    Naval Power:
    Fleet Strength:
    Iran
    🇮🇷
    : 101
    Israel
    🇮🇱
    : 67
    Submarines:
    Iran
    🇮🇷
    : 19
    Israel
    🇮🇱
    : 5
    Logistics:
    Airports:
    Iran
    🇮🇷
    : 319
    Israel
    🇮🇱
    : 42
    Merchant Marine:
    Iran
    🇮🇷
    : 942
    Israel
    🇮🇱
    : 45
    Natural Resources:
    Oil Production:
    Iran
    🇮🇷
    : 3.45M bbl
    Israel
    🇮🇱
    : 0 bbl
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,413
    113
    කෑගල්ල
    මූ වැඩි පුර කැමති යුද්දෙ ගිහින් තෙල් මිල වැඩි වෙලා රටට කෙල වෙන එකට... :ROFLMAO: :ROFLMAO: