කලින් පාර වගේ අවුරුද්දකටවත් ආහාර රැස් කරන්න වෙයිද ?එපා. අපි මේ ලෝක සිතියම අලුතින් හදනගමන් ඉන්නේ. එක ඉවරකරනකන් ඉන්න පොඩ්ඩක්
කලින් පාර වගේ අවුරුද්දකටවත් ආහාර රැස් කරන්න වෙයිද ?එපා. අපි මේ ලෝක සිතියම අලුතින් හදනගමන් ඉන්නේ. එක ඉවරකරනකන් ඉන්න පොඩ්ඩක්
Ko bn Israel flat una photos tikak dapanko balanna
waduna ewath dessert ekata
යේමනය ? කන්නත් නැතුව ඉන්න උන්ට මොන ඩ්‍රෝනද?WEEKS AGO,ඊශ්‍රායලය සිරියාවේ තිබ්බ ඉරාන එම්බසියක් බිමට සමතලා කරා මිසයිල ගහල, එකෙන් ඉරානය කමාන්ඩර්ස් ලා වගයක් මැරුනා, එකේ පලිය ගන්නේ.
NEWS ALREAT
ඉරානය විසින් ඊශ්‍රායලයට ඩ්‍රෝන ප්‍රහාරක යානා 400 - 500 අතර නොසිතු ප්‍රහාරයක් එල්ල කර ඇතිබව ඇමරිකාව පවසයි.
------ Post added on Apr 14, 2024 at 2:54 AM
NEWS ALREAT
යේමනය විසින් ද ඩ්‍රෝන ප්‍රහාර ඊශ්‍රායලයට එල්ල කරමින් පවතින බව වාර්තා වේ.
------ Post added on Apr 14, 2024 at 3:09 AM
aaah ya ya oya kathaawa mama ahala tibba. Un criticall nathi targets walata yana ewata gahanne ne.intercept karanne trajectory eka balala ne. eka hinda owwa intercept karanne nathuwa athi
ඔතන තියෙන්නේ මිසයිල් vs මිසයිල් වෝ එකක්. Decoy එවන්නේ ඊශ්‍රායල ගාව තියෙන air defense missile සංචිත අඩු කරන්න.Mun kamikaze drones ewwe decoy ekata wage ,