සින්හලු දැන් සැරට කනව වැඩිද?

Boole

Well-known member
  • Nov 4, 2015
    5,774
    6,851
    113
    wVMJwuR.png
    327.jpg
     
    • Wow
    Reactions: Any.key and NRTG

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113

    කොහොමහරි මන් හිතන්නෙ අවුරුදු 10 හො 15 ක වගෙ ඉදන් තමයි me නයි මිරිස් ගොඩක් ජනප්‍රිය උනෙ නෙද

    ඉස්සර සිංහල මිනිස්සු කාල තියෙන්නේ ගම්මිරිස්...
    ශරීරයට කිසිම අහිතකරයක් නැති ඖෂදයක්...
    රටින් (කරල්) මිරිස් ගෙන්නුවට පස්සේ තමයි අපේ (ගම්මිරිස්) මිරිස් ගම්මිරිස් උනේ
    ඔව්

    ගම්මිරිස් නම් සිතලයි කියනවනෙ...


    කොළඹ ඩ්‍රයිව් කරන මිට්ටො නම්
    එල්ලෙන්මයි එන්නෙ දැන්...

    මිරිස් ද, රස්නෙද කියන්න දන්නෙ නැ...

    කොහෙත් එහෙම තමයි බන්


    ඒ උනාට නයි මිරිස් දාලා කාලා ඒ රසට හුරු උනාම වෙන එව්වා සෙට් වෙන්නෙම නැහැ
    අඩු කරනවනම් ටික ටික තමයි අඩු කරන්න වෙන්නෙ.

    matanam miris kanna ba sarata oluwata dadiya dala kammul walin berenawa 😕

    එහෙනම් හොදයි


    ko apee appu ???
    :yes:
     
    • Love
    Reactions: NRTG