සින්හලු දැන් සැරට කනව වැඩිද?
Boole Well-known member Nov 4, 2015 5,774 6,851 113 Feb 28, 2024 #21 Hyaenidae said: Click to expand... Reactions: Any.key and NRTG
Any.key Well-known member Jul 13, 2017 10,526 12,938 113 Feb 28, 2024 #22 Hyaenidae said: Click to expand... කොහොමහරි මන් හිතන්නෙ අවුරුදු 10 හො 15 ක වගෙ ඉදන් තමයි me නයි මිරිස් ගොඩක් ජනප්රිය උනෙ නෙද Nee Ruu said: ඉස්සර සිංහල මිනිස්සු කාල තියෙන්නේ ගම්මිරිස්... ශරීරයට කිසිම අහිතකරයක් නැති ඖෂදයක්... රටින් (කරල්) මිරිස් ගෙන්නුවට පස්සේ තමයි අපේ (ගම්මිරිස්) මිරිස් ගම්මිරිස් උනේ Click to expand... ඔව් ගම්මිරිස් නම් සිතලයි කියනවනෙ... Max_r said: කොළඹ ඩ්රයිව් කරන මිට්ටො නම් එල්ලෙන්මයි එන්නෙ දැන්... මිරිස් ද, රස්නෙද කියන්න දන්නෙ නැ... Click to expand... කොහෙත් එහෙම තමයි බන් NRTG said: ඒ උනාට නයි මිරිස් දාලා කාලා ඒ රසට හුරු උනාම වෙන එව්වා සෙට් වෙන්නෙම නැහැ Click to expand... අඩු කරනවනම් ටික ටික තමයි අඩු කරන්න වෙන්නෙ. manjulabw said: matanam miris kanna ba sarata oluwata dadiya dala kammul walin berenawa Click to expand... එහෙනම් හොදයි EVC said: ko apee appu ??? Click to expand... Reactions: NRTG
Hyaenidae said: Click to expand... කොහොමහරි මන් හිතන්නෙ අවුරුදු 10 හො 15 ක වගෙ ඉදන් තමයි me නයි මිරිස් ගොඩක් ජනප්රිය උනෙ නෙද Nee Ruu said: ඉස්සර සිංහල මිනිස්සු කාල තියෙන්නේ ගම්මිරිස්... ශරීරයට කිසිම අහිතකරයක් නැති ඖෂදයක්... රටින් (කරල්) මිරිස් ගෙන්නුවට පස්සේ තමයි අපේ (ගම්මිරිස්) මිරිස් ගම්මිරිස් උනේ Click to expand... ඔව් ගම්මිරිස් නම් සිතලයි කියනවනෙ... Max_r said: කොළඹ ඩ්රයිව් කරන මිට්ටො නම් එල්ලෙන්මයි එන්නෙ දැන්... මිරිස් ද, රස්නෙද කියන්න දන්නෙ නැ... Click to expand... කොහෙත් එහෙම තමයි බන් NRTG said: ඒ උනාට නයි මිරිස් දාලා කාලා ඒ රසට හුරු උනාම වෙන එව්වා සෙට් වෙන්නෙම නැහැ Click to expand... අඩු කරනවනම් ටික ටික තමයි අඩු කරන්න වෙන්නෙ. manjulabw said: matanam miris kanna ba sarata oluwata dadiya dala kammul walin berenawa Click to expand... එහෙනම් හොදයි EVC said: ko apee appu ??? Click to expand...