සින්හල කථා පෙට්ටිය

yasiru1

Well-known member
  • Jan 9, 2008
    3,504
    53
    48
    borella
    freednbeing said:
    හෙට වර්ජනේ නිසා අද රාත්රී 12 සිට විදුලිය නැහැය කියන්නේ... ඉතිං සොරි තමයි...

    විදුලිය ඇත
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    රටට ආදරේ නම් වර්ජන කරන්න නැහැ මේ වේලාවේ
     

    pads

    Member
    May 18, 2007
    2,935
    34
    0
    kuwait
    දුක හාදු දෙන රැයෙ සිත පතුලටම වෙලා

    කවුරුත් නැත්දො??????????????????????????????????????????????????

    හෙට උදෙටවත් උත්තරයක් දාපල්ලා මට ඇහැරුනු වෙලාවක බලන්නම්
     
    pads said:
    දුක හාදු දෙන රැයෙ සිත පතුලටම වෙලා

    කවුරුත් නැත්දො ???????????????????????????

    හෙට උදෙටවත් උත්තරයක් දාපල්ලා මට ඇහැරුනු වෙලාවක බලන්නම්
    අවදි වන්න.. අවදි වන්න දීප්තිමත් දිනකි උදා වෙලා තියෙන්නේ....
     

    maleemsg

    Member
    TΞΞNSTAR™ said:
    තවත් ස්පෑම් ත්*රේඩ් එකක්...

    බහුතර මෝඩ ඡෝක් වලට වඩා මට නම් මේක හොදයි මල්ලියේ ...මොකද අඩුම ගානේ කට්ටිය සිංහල ටයිප් කරන්නවත් ඉගන ගන්නවා....!ඇත්ත කථා කරන දේවල් නම් තේරුමක් නැතිවෙන්න පුළුවන්.....ඒත් මේ ඊ.කේ එකේ මීට වඩා වැඩක් නැති දේවල් සිද්ධ වෙනවානේ නේද?:rolleyes:
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    freednbeing said:
    අවදි වන්න.. අවදි වන්න දීප්තිමත් දිනකි උදා වෙලා තියෙන්නේ....

    හිතනවාට වඩා සොදුරු.... විනෝදබර ලොකෙක අපි ජිවත් වන්නෙ...

    බොරුද මන්ද.. මේ කන කටු වල හැටියට
    :oo:
     

    maleemsg

    Member
    freednbeing said:
    අවදි වන්න.. අවදි වන්න දීප්තිමත් දිනකි උදා වෙලා තියෙන්නේ....

    අයියා හිතන්නෙත් මගේ ඔළුවෙන්ද අයියේ ....?:rolleyes:
    මම මේ thread එක අප් කරන්න හිතලා හොයලා පෝස්ටි එකක් දැම්මේ...
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    maleemsg said:
    ඇයි බත් නෙවෙයිද කන්නේ...?:rolleyes:


    මම බත් promote කිරීමක යෙදී සිටිනවා..


    කන කටු කිව්වෙ .. බක්ශනය කරන කටු ගැන නෙවියි.. ඇනෙන කටු ගැන...

     

    ishrocks

    Member
    Jan 19, 2008
    449
    0
    0
    කොළඹ
    maleemsg said:
    අපිට කියන්න එහෙම එපා ... හොද නැහැ නේ...:dull: :P

    එකනෙ... අපි දැන ගන්න හොද නැති දෙයක්ද? හික් හික්...:P:P
     

    ravicplk

    Member
    Oct 18, 2007
    4,120
    1
    0
    39
    Sri Lanka
    freednbeing said:
    හේතුව කියන්නකෝ අපේ රුධිර සංසරණය අප්සෙට් නොකර
    හික් හික් හික්..එහෙම කියන්න පුළුවන්ද? :no: :no: