ravicplk said:හ්ම්...හ්ම්....අද මට මාර සතුටු දවසක්......
මාසයේ.. සාමාජිකයා..
මොකක්ද ආතල් එක.. අපිට ආතල් නෑ..
අපිට..... ආ...තල්...... නෑ..................
ravicplk said:හ්ම්...හ්ම්....අද මට මාර සතුටු දවසක්......
cha_sl said:මම බත් promote කිරීමක යෙදී සිටිනවා..
කන කටු කිව්වෙ .. බක්ශනය කරන කටු ගැන නෙවියි.. ඇනෙන කටු ගැන...
හොද වැඩක් ඒත් මේ වෙලාවේ බත් මතක් කලාම මට බඩගිනි වෙනවා...
ravicplk said:හික් හික් හික්..එහෙම කියන්න පුළුවන්ද?![]()
![]()

ishrocks said:එකනෙ... අපි දැන ගන්න හොද නැති දෙයක්ද? හික් හික්...![]()
cha_sl said:මාසයේ.. සාමාජිකයා..
මොකක්ද ආතල් එක.. අපිට ආතල් නෑ..
අපිට..... ආ...තල්...... නෑ..................
maleemsg said:![]()
හොද වැඩක් ඒත් මේ වෙලාවේ බත් මතක් කලාම මට බඩගිනි වෙනවා...
![]()
ඇනෙන කටු ගැන කථා නොකර ඉමු ඒවා ඇහෙනකොටත් හිල්ලෙනවා....ඉතිං ඇනෙන කොට කවර කතාද?

ravicplk said:හික් හික් හික්..මගේ කකුල හොඳ වෙලා.සොක් නේද?
සොක් සොක්! හික් හික් හික්.......
මාසයේ සාමාඡිකයා..
ravicplk said:හික් හික් හික්..මගේ කකුල හොඳ වෙලා.සොක් නේද?
සොක් සොක්! හික් හික් හික්.......
මොන පාටි ද? මන් මේ වැඩ වලට හිර වෙලා එපා වෙලා ඉන්නෙ...ishrocks said:නියමයි නේ... පාටියක් දාමු ද?මාසයේ සාමාඡිකයා..
![]()
cha_sl said:හප්පා.. එහෙමද.. සොක් නේන්නම් .. .
එහෙනන් අර ලොප් වෙලා තියන කතාව චිරස්ථායී කරත ඇහැකි...
දැන්වත් ඔය කකුල පරෙස්සමින් පාව්ච්චි කරන්න..
අන්ඩ... ස්ටෑන්ඩ්..

ishrocks said:ආ... අක්කා බත් කාලා නෙමෙයි ද ඉන්නෙ?
නියමට කටු කාලා තියෙනවා වගේ..
අද දවසට තාම කෑවේ නෑ...ආයෙ ඉතින් පාසල පැත්තෙ එන්නෙ නෑ නේද?ravicplk said:මොන පාටි ද? මන් මේ වැඩ වලට හිර වෙලා එපා වෙලා ඉන්නෙ...

ඒක හොදයි... දවසම සතුටෙන් ඉන්න එහෙනමි...මම යනවා අක්කෙ..maleemsg said:අද දවසට තාම කෑවේ නෑ...

ishrocks said:ඒක හොදයි... දවසම සතුටෙන් ඉන්න එහෙනමි...මම යනනා අක්කෙ..![]()
හ්ම්......ආයෙත් එව්ද ඒ ලස්සන කාලේ....ishrocks said:ආයෙ ඉතින් පාසල පැත්තෙ එන්නෙ නෑ නේද?
මම දැන් යනවා.. හැමොටම සුබ දවසක්... රවී..මලී සහ චා එස්එල් අයියාලා දෙන්නා හා අක්කාට...
සියවස් ගාණක ඉඳත් බත් තියෙන්නේ බත් විඳියටමනේ... බත් වලින් අවශේෂ කෑම වර්ග නිපදවන්න පුළුවන් නම් බත් මීට වඩා ප්රමෝට් වනු ඇත...cha_sl said:මම බත් promote කිරීමක යෙදී සිටිනවා..
කන කටු කිව්වෙ .. බක්ශනය කරන කටු ගැන නෙවියි.. ඇනෙන කටු ගැන...

අදත් පාන්දරම දාල වගේ හික් හික්...maleemsg said:අපි සන්තෝසෙන් ඉන්නේ දුක සෝකය නෑ දන්නේ
අයියයි නංගි වගේ අයියයි නංගී....
හික් හික්....![]()
![]()
අන්න හරි...cha_sl said:හප්පා.. එහෙමද.. සොක් නේන්නම් .. .
එහෙනන් අර ලොප් වෙලා තියන කතාව චිරස්ථායී කරත ඇහැකි...
දැන්වත් ඔය කකුල පරෙස්සමින් පාව්ච්චි කරන්න..
අන්ඩ... ස්ටෑන්ඩ්..