nagaya said:මට මතකයි;ඒවා ඉතින් අපේ යුතුකම් නේ;![]()
හික් හික් මුල අමතක කරන්න නරකයි මම දන්න විදියට ඊකේ එකට මුලින්ම සිංහල ගෙනාවේ අමිල325 ඉලගට චිරා හා ඔයා... සම්පත්312 භාවිතය හුරු කෙරෙව්වා
nagaya said:මට මතකයි;ඒවා ඉතින් අපේ යුතුකම් නේ;![]()
haarshlife said:අම්මත උදු ඔය වදින්නෙ නියමෙත![]()

අක්කේ;චිරා අයියව පැන්නුවා නේද එළකිරි එකෙන් ?maleemsg said:හික් හික් මුල අමතක කරන්න නරකයි මම දන්න විදියට ඊකේ එකට මුලින්ම සිංහල ගෙනාවේ අමිල325 ඉලගට චිරා හා ඔයා... සම්පත්312 භාවිතය හුරු කෙරෙව්වා![]()

nagaya said:අපොයි දෙයය*නේ මගේ රවුටරේ පිස්සු කෙලිනවා![]()
Name: U.S. Robotics ADSL 4-Port Router
Version: 3.04L.01.10 (Tuesday, March 21, 2006 11:05:00 AM)
1105_032106-3.04L.01.A2pB020d.d17f
cha_sl said:තොත්ත බබා..
අම්මත උදු.... නෙවෙයි බොල අම්මට හුඩු..
අස්පට් යනකොට කැපිටල් ගහපිය
හික් හික්..
මාල තීන් එක නෙද ඒකත්..![]()
nagaya said:අක්කේ;චිරා අයියව පැන්නුවා නේද එළකිරි එකෙන් ?![]()
නෑ මේක කොහොමත් රත්වෙනවා;දැන් නිකම්ම රීස්ටාට් වෙනවා;හරි කරදරේcha_sl said:උළුපුව රත් වී ද කියා බලනු,,,
රත්වීම නිසා පිස්සු කෙලිය හැක..
නිතර විසන්දි වීම් සෙදුවේද..?
එසේ නම් එය පොදු ගැටලුවකි,, අදාල අන්ෂ වෙත යොමුකර හූයක් ඇරබිමෙන් පිලියම් සෙවීම මැනවි
ප.ලි
උළුපුව = රවුටරය
මොකද ඔයා මූන වහගෙන?හොර වැඩක් කලා නේද?maleemsg said:නෑ නෑ ඒක හරි දැන්...එයාට එන්න පුළුවන්![]()

nagaya said:ඔව්;නෑ ඇත්තටම ටිකකට ආවේ![]()
nagaya said:මොකද ඔයා මූන වහගෙන?හොර වැඩක් කලා නේද?![]()
cha_sl said:තොත්ත බබා..
අම්මත උදු.... නෙවෙයි බොල අම්මට හුඩු..
අස්පට් යනකොට කැපිටල් ගහපිය
හික් හික්..
මාල තීන් එක නෙද ඒකත්..![]()

maleemsg said:නෑ...මේ ඔයාලගේ ඇස් වහ ක*ට වහ වදී කියලා....![]()
![]()
නෑ නෑ මම දැන් යනවා;මම මේ බලාගෙන හිටියේ කළිදු 3000 ගහනවා එයගේ අර අරකේmaleemsg said:ටික ගොඩ වෙන්න කලින් යනවා.....!!!!!!!!!!!!!![]()
ගිහින් පාඩම් කරනවා.....!![]()

cha_sl said:පුහුල් ගෙඩියක් එල්ලගන්න..
අද කාලේ ඕවා කොහෙන් හොයන්නද? තියෙනවා නම් එවන්නකෝ පුහුල් දෝසි ටිකක් ටත් හදා ගන්න
