සින්හල කථා පෙට්ටිය

Sinhala Kolla

Junior member
  • Dec 15, 2007
    717
    2
    18
    freednbeing said:
    ඔයාගෙ අකුරු සයිස් එක 3 හෝ 4 දැම්මා නම් නියමයි මේලියා... සමාවෙන්න.... අරලියා... :lol::lol:

    මට මතකයි ඉස්කෝලෙ යන කාලෙ දවසක් මගෙ අකුරු පොඩි වැඩි කියලා ඉංගිරිසි ගුරුතුමී මගෙ පොතේ කූඹි ඇන්දා!! කූඹි අකුරු කියලා!!:lol::lol::lol::lol:
     
    maleemsg said:
    :lol: :lol: අම්මපා ඇත්ත ටයිප් කරන කම්මැලි කම නැත්නම් මේ විදිය කියවන එක හරි ලේසියි

    හ්ම්...ඉන්ග්ලිෂ් වලින් තීයන එවා කියවන්න ආමරුයි ගොදාක් තියෙද්දි....:)
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    freednbeing said:
    ඔයාගෙ අකුරු සයිස් එක 3 හෝ 4 දැම්මා නම් නියමයි මේලියා... සමාවෙන්න.... අරලියා... :lol::lol:

    මෙ vB ෆොරමය සාදන ලද්දන් ඒ ගැන සලකා බලා නැති හැඩයි,,,

    අපි මෙකෙ සිංහල ගහයි කියල හීනෙන් වත් හිතන්නෙ නතුව ඇති,,

    එකනෙ නෝමල් ප්*රමානයෙ අකුරු ඉතා කුඩාවට ලියවෙන්නෙ
    ,,
     
    freednbeing said:
    කට්ටිය බලන්න මේකෙන් වැඩක් වෙයිද කියලා...

    http://www.ucsc.cmb.ac.lk/ltrl/services/keyboard/

    මලීයා මෙක මත දුන්නා...එක නම් හොන්දයි වගෙ තමයි....ස්තුති ඔයලත......මෙකථ් පාවිච්ච් කරලා බලමු....:)
     

    maleemsg

    Member
    Sinhala Kolla said:
    මට මතකයි ඉස්කෝලෙ යන කාලෙ දවසක් මගෙ අකුරු පොඩි වැඩි කියලා ඉංගිරිසි ගුරුතුමී මගෙ පොතේ කූඹි ඇන්දා!! කූඹි අකුරු කියලා!!:lol::lol::lol::lol:

    කූඹි කොල්ලා*.....!:P :P
     

    Sinhala Kolla

    Junior member
  • Dec 15, 2007
    717
    2
    18
    cha_sl said:
    මෙ vB ෆොරමය සාදන ලද්දන් ඒ ගැන සලකා බලා නැති හැඩයි,,,

    අපි මෙකෙ සිංහල ගහයි කියල හීනෙන් වත් හිතන්නෙ නතුව ඇති,,

    එකනෙ නෝමල් ප්*රමානයෙ අකුරු ඉතා කුඩාවට ලියවෙන්නෙ
    ,,

    vB විතරක් නෙමේ!! මේවා වි*ශේෂයෙන්ම සැලසුම් කරලා තියෙන විස්ටා වලත් ගොඩක් පොඩියටනෙ වදින්නෙ!!:(
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    maleemsg said:
    සිස් ....da වලින් එන්නේ නැද්ද?

    ඔය ගහන්නෙ සිංග්ලිෂ් නන්
    ද ලියන්නෙ da වලින්
    ඩ ලියන්නෙ Da වලින්

    ප්*රෂ්නය සෙට්ල් ඩවුන් ද..?
     

    seth7

    Member
    Dec 5, 2007
    158
    1
    0
    ලංකාවෙ
    Araliyaa said:
    ඈයි මොකද උනෙ ඉස්සෙල්ලා? එහෙම දුක් වෙන්නෙපා....මම අරලියා තමයි....
    http://elakiri.com/forum/image.php?u=23441&dateline=1212598192







    Quote:
    Originally Posted by seth7
    අන්න එකෙනෙ අය්යෙ කියන්නෙ


    අක්කා මල්ලියේ අක්කා...!:lol:
    ...............................................................

    Quote:
    Originally Posted by maleemsg
    අක්කා මල්ලියේ අක්කා...!:lol:


    මම හිතුව බොසා නාගනියි කියල..

    වැඩි අවුලක් වෙලා නෑ වගේ
    :rofl:

    ......................................................................................................

    ඔන්න ඔක තමයි උනෙ..........:baffled:
     
    ravicplk said:
    ඔන්න මාත් ආවා.එල වැඩක්.
    නියමයි.
    එළකිරි දැන් සිංහලෙන්.

    ආයුබොවන් මල්ලියො.....
    3.gif