maleemsg said:අක්කා මල්ලියේ අක්කා...!![]()
මම හිතුව බොසා නාගනියි කියල..
වැඩි අවුලක් වෙලා නෑ වගේ

maleemsg said:අක්කා මල්ලියේ අක්කා...!![]()

sanka_classic said:Ane mata sinhala fonts nane
sanka_classic said:Ane mata sinhala fonts nane
seth7 said:http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t2.html
රජය විසින් පවත්වගෙන යන වෙබ් අඩවියක්, ඔකෙන් පුලුවන් වෙයි ඔයාට ....

cha_sl said:උබල ඔහොම කියන්නෙ උබලට ඕව පේන්නෙ නැති හින්ද
අපිට පේනව.. හු හූ![]()

maleemsg said:පේනවා නම් ඇයි ටයිප් කරන්නේ නැත්තේ?![]()
seth7 said:ඉතින් ඔයත් ටයිප් කරන්න
Sinhala Kolla said:මමත් අාවා!!
ෙපාඩි අවුලක් විස්ටා යුනිෙකා්ඩ් වල!!
negius said:english type karana eka lesi ne...
cha_sl said:ඔය බෝල බෝල එන එක නේද..
ඔකට බෙහෙත් තියනව..
මෙන්න මෙක යුස් කරන්නකො ..
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t2.html
cha_sl said:මම හිතුව බොසා නාගනියි කියල..
වැඩි අවුලක් වෙලා නෑ වගේ![]()
මට ඔතහොදට පුරුදුයි ක**ට්ටිය රැවටෙනවා...හොදට
cha_sl said:ඕක ඉතින් හැමදාම කරනවනෙ..
සුද්ද ඕනම නෑ කියල් ස්Oහලට බහිමු..
maleemsg said:![]()
මට ඔතහොදට පුරුදුයි ක**ට්ටිය රැවටෙනවා...හොදට
![]()
cha_sl said:ඕක ඉතින් හැමදාම කරනවනෙ..
සුද්ද ඕනම නෑ කියල් ස්Oහලට බහිමු..
නැත්තං? සිංහල නැති කාලෙදි නම් ඉංගිරිසිය සාධාරණයි කියමු. දැන් සිංහල තියෙද්දිත් අපි සුද්දන්ට අධෝ මුඛය දෙන්ඩ ඕන නෑනේ.... ඒක සාධාරණවාදය අනුවත් සාධාරණ නෑ...seth7 said:එකනෙ කියන්නෙ සුද්දව ඔනෙම නෑ දෑන්
freednbeing said:මෙන්න එලකිරි එකේ තවත් එලම කිරි වැඩක්.... සිංහල චැට් හුයක්.... නියමායි...
ඉංග්රීසියෙන් ටයිප් කරන්නත් ඕනම නෑ. මේ අපි හැමෝමත් මුලින් කෝ කෝ මෙතඩ් එකට සිංහල ටයිප් කරපු අය තමා. සිංහලෙන් පෝස්ට් 30-40ක් දානකොට සිංහල කජු කන්නා වගේ තියෙයි...

අරේ වාහ්... මේක සිංහල ටයිපින් ඉගෙන ගන්න අයට තක්සලාවක් කරමු මලී....maleemsg said:ඔයා ඩිරෙක්ද ටයිප් කරන්නේ...? බිංදුවට x ටයිප් කරන්න![]()