සින්හල කථා පෙට්ටිය

cha_sl

Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    maleemsg said:
    අක්කා මල්ලියේ අක්කා...!:lol:

    මම හිතුව බොසා නාගනියි කියල..

    වැඩි අවුලක් වෙලා නෑ වගේ
    :rofl:
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    seth7 said:
    http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t2.html

    රජය විසින් පවත්වගෙන යන වෙබ් අඩවියක්, ඔකෙන් පුලුවන් වෙයි ඔයාට ....

    "රජය විසින් පවත්වගෙන යන"

    හෙට ස්ට්*රයික් කරයිද දන්නෙ නෑ එහෙනන් .. :rofl:
     

    Sinhala Kolla

    Junior member
  • Dec 15, 2007
    717
    2
    18
    මමත් අාවා!!
    ෙපාඩි අවුලක් විස්ටා යුනිෙකා්ඩ් වල!!:(
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    negius said:
    english type karana eka lesi ne...

    ඕක ඉතින් හැමදාම කරනවනෙ..

    සුද්ද ඕනම නෑ කියල් ස්Oහලට බහිමු
    ..
     

    seth7

    Member
    Dec 5, 2007
    158
    1
    0
    ලංකාවෙ
    cha_sl said:
    ඕක ඉතින් හැමදාම කරනවනෙ..

    සුද්ද ඕනම නෑ කියල් ස්Oහලට බහිමු
    ..

    එකනෙ කියන්නෙ සුද්දව ඔනෙම නෑ දෑන්
     

    seth7

    Member
    Dec 5, 2007
    158
    1
    0
    ලංකාවෙ
    maleemsg said:
    :lol: :lol: මට ඔතහොදට පුරුදුයි ක**ට්ටිය රැවටෙනවා...හොදට:P


    එකනෙ ඔයා මූන වහගෙනනෙ ඉන්නෙ... කොහොමද අදුන ගන්නෙ
     
    මෙන්න එලකිරි එකේ තවත් එලම කිරි වැඩක්.... සිංහල චැට් හුයක්.... නියමායි...

    ඉංග්රීසියෙන් ටයිප් කරන්නත් ඕනම නෑ. මේ අපි හැමෝමත් මුලින් කෝ කෝ මෙතඩ් එකට සිංහල ටයිප් කරපු අය තමා. සිංහලෙන් පෝස්ට් 30-40ක් දානකොට සිංහල කජු කන්නා වගේ තියෙයි...
     
    seth7 said:
    එකනෙ කියන්නෙ සුද්දව ඔනෙම නෑ දෑන්
    නැත්තං? සිංහල නැති කාලෙදි නම් ඉංගිරිසිය සාධාරණයි කියමු. දැන් සිංහල තියෙද්දිත් අපි සුද්දන්ට අධෝ මුඛය දෙන්ඩ ඕන නෑනේ.... ඒක සාධාරණවාදය අනුවත් සාධාරණ නෑ...
     

    seth7

    Member
    Dec 5, 2007
    158
    1
    0
    ලංකාවෙ
    freednbeing said:
    මෙන්න එලකිරි එකේ තවත් එලම කිරි වැඩක්.... සිංහල චැට් හුයක්.... නියමායි...

    ඉංග්රීසියෙන් ටයිප් කරන්නත් ඕනම නෑ. මේ අපි හැමෝමත් මුලින් කෝ කෝ මෙතඩ් එකට සිංහල ටයිප් කරපු අය තමා. සිංහලෙන් පෝස්ට් 30-40ක් දානකොට සිංහල කජු කන්නා වගේ තියෙයි...

    එකෙනෙ ..... නිකම්ම පුලුවන් වෙනව ටිකක් ටයිප් කරන කොට

    අපි අපේ කමට තෑන දෙන්න ඔනෙ :)