සින්හල කථා පෙට්ටිය

Sinhala Kolla

Junior member
  • Dec 15, 2007
    717
    2
    18
    freednbeing said:
    ඔයාගෙ තාත්ත නේද අර කූඹියා කියල හෙන වැඩ දාන එක්කෙනා...:lol::lol::lol:

    මගෙ තාත්තව ගාවගන්න එපා මිනිහෝ!!:growl::growl:

    :lol::lol::lol: විහිලුවට මල පැන්නෙ!!:lol::lol::lol:
     

    eranga_m

    Well-known member
  • Sep 16, 2007
    5,215
    72
    48
    ravicplk said:
    පුරුදු උනාම හරිනේ.

    හ්ම්..... දැනටමත් පොඩ්ඩක් වේගයෙන් යතුරු ලියනය කරන්න පුලුවන් වගේ.......
     

    Sinhala Kolla

    Junior member
  • Dec 15, 2007
    717
    2
    18
    Araliyaa said:
    මට හිනාවෙනවා නේද කට්ටිය එකතු වෙලා?:(
    හිනා යනවනෙ!! එහෙමනෙ අපේ මිනිස්සු කාට හරි වැරදෙනකොට හිනාවෙනවා!!

    ඒත් දැන් ඔයා දියුණු වෙලානෙ අක්කෙ!!:):):)
     
    cha_sl said:
    තව පොඩි ට්රය් එකක් දුන්නොත් ඔය පොඩි පොඩි වැරදි හදාගන්න පුලුවන්..

    ඔයා කැපිටල් ගහන්න ඔන තැන්වල එක කරන්නෙ නෑ..

    මට හිනාවෙනවා නේද කට්ටිය එකතු වෙලා? ඔහොම හොන්ද නෙ නෙද? ඈයි එහෙම කරන්නෙ?මම වෙරදි හදගන්නම්.....:(
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    Sinhala Kolla said:
    ඉතින් යුනිකෝඩ් පාවිච්චි කලා නම් ඉවරයිනෙ!! සිංග්ලිෂ් එකෙන් ටයිප් කරන්නෙ නැතුව!!:P:P

    ඒකට ඉතින් යතුරු පුවරුවක් සල්ලි දීල අරගෙන තමයි කරන්න වෙන්නෙ..

    අනෙක ඉන්ග්ලිෂ් ටයිපින් ඉගන ගන්නත් හත් අවුරුද්දක් විතර ගියා,,

    මෙක මැරෙනකන් ඉගන ගන්න වෙයි වගේ..
     

    eranga_m

    Well-known member
  • Sep 16, 2007
    5,215
    72
    48
    Sinhala Kolla said:
    ඒකත් සිංහල නෙමේ සිංග්ලිෂ්!!!:growl::growl:

    සන්සුන් වෙන්න පුතා .... සන්සුන් වෙන්න ...
     
    maleemsg said:
    අනේ හරි ෂෝක් ...මට දැනෙන්නේ පොඩි එකෙක් එක්ක කථා කරනවා වගේ :P
    අපි දෙන්නටම අරලියා කියන ඒව දැණුනෙ එක විධියට නේද?..

    නැතුව තියෙයියැ.. දෙන්නම කාලයක් ඉඳන් එක බෝට්ටුවෙනේ...:):):)
     

    Sinhala Kolla

    Junior member
  • Dec 15, 2007
    717
    2
    18
    Araliyaa said:
    මට හිනාවෙනවා නේද කට්ටිය එකතු වෙලා? ඔහොම හොන්ද නෙ නෙද? ඈයි එහෙම කරන්නෙ?මම වෙරදි හදගන්නම්.....:(

    හැමෝම හිනාවුනේ නැහැනෙ!!
    ඔයාට උදවු කලේ නැද්ද කවුරුත් දැන්???:P:P

     

    Sinhala Kolla

    Junior member
  • Dec 15, 2007
    717
    2
    18
    cha_sl said:
    ඒකට ඉතින් යතුරු පුවරුවක් සල්ලි දීල අරගෙන තමයි කරන්න වෙන්නෙ..

    අනෙක ඉන්ග්ලිෂ් ටයිපින් ඉගන ගන්නත් හත් අවුරුද්දක් විතර ගියා,,

    මෙක මැරෙනකන් ඉගන ගන්න වෙයි වගේ..

    අපේ උන්ට සිංහල ඉගෙන ගන්න තමා අමාරු!!
    ඔවු ඉතින් ඉගෙනගෙන වැඩක් තියෙනවයැ!! බම්බු ගහන්නද සිංහල!!:(:(

     
    Sinhala Kolla said:
    හිනා යනවනෙ!! එහෙමනෙ අපේ මිනිස්සු කාට හරි වැරදෙනකොට හිනාවෙනවා!!

    ඒත් දැන් ඔයා දියුණු වෙලානෙ අක්කෙ!!:):):)

    එකසැරයයී හිනාවෙන්න ඔන...මම වැරදි හදාගන්නවා...:lol:
     
    Sinhala Kolla said:
    මගෙ තාත්තව ගාවගන්න එපා මිනිහෝ!!:growl::growl:

    :lol::lol::lol: විහිලුවට මල පැන්නෙ!!:lol::lol::lol:
    ෂමාවෙන්ඩ ෂමාවෙන්ඩ මලේ.... මොනව වුණත් ඔයාගේ තාත්තා මාර වැඩ්ඩෙක් තමයි සයිබර් අවකාශයේ