freednbeing said:මේ ඔයා ඔය ලියන විධියත් මාර ආතල්. හරියට පොඩි එකෙක් කතා කරනව වගේ![]()
මට හිනාවෙනවා නේද කට්ටිය එකතු වෙලා?

freednbeing said:මේ ඔයා ඔය ලියන විධියත් මාර ආතල්. හරියට පොඩි එකෙක් කතා කරනව වගේ![]()

freednbeing said:ඔයාගෙ තාත්ත නේද අර කූඹියා කියල හෙන වැඩ දාන එක්කෙනා...![]()




විහිලුවට මල පැන්නෙ!!


ravicplk said:පුරුදු උනාම හරිනේ.
හිනා යනවනෙ!! එහෙමනෙ අපේ මිනිස්සු කාට හරි වැරදෙනකොට හිනාවෙනවා!!Araliyaa said:මට හිනාවෙනවා නේද කට්ටිය එකතු වෙලා?![]()



cha_sl said:තව පොඩි ට්‍රය් එකක් දුන්නොත් ඔය පොඩි පොඩි වැරදි හදාගන්න පුලුවන්..
ඔයා කැපිටල් ගහන්න ඔන තැන්වල එක කරන්නෙ නෑ..
Sinhala Kolla said:ඉතින් යුනිකෝඩ් පාවිච්චි කලා නම් ඉවරයිනෙ!! සිංග්ලිෂ් එකෙන් ටයිප් කරන්නෙ නැතුව!!![]()
Sinhala Kolla said:ඒකත් සිංහල නෙමේ සිංග්ලිෂ්!!!![]()
අපි දෙන්නටම අරලියා කියන ඒව දැණුනෙ එක විධියට නේද?..maleemsg said:අනේ හරි ෂෝක් ...මට දැනෙන්නේ පොඩි එකෙක් එක්ක කථා කරනවා වගේ![]()



Araliyaa said:මට හිනාවෙනවා නේද කට්ටිය එකතු වෙලා? ඔහොම හොන්ද නෙ නෙද? ඈයි එහෙම කරන්නෙ?මම වෙරදි හදගන්නම්.....![]()


maleemsg said:අනේ හරි ෂෝක් ...මට දැනෙන්නේ පොඩි එකෙක් එක්ක කථා කරනවා වගේ![]()
Araliyaa said:මට හිනාවෙනවා නේද කට්ටිය එකතු වෙලා?![]()
අනේ නෑ ඉතිං දැණුන විධියනේ.... කරන්න දෙයක් නෑ.. ළමයි ලොකු වෙනවනේAraliyaa said:මට හිනාවෙනවා නේද කට්ටිය එකතු වෙලා?![]()



Araliyaa said:කෙල්ල හොන්දනෙ...හිනාවෙනවා .....මම වෙරදි හදගන්නම්....
හිනා උනේ නෑ බොලcha_sl said:ඒකට ඉතින් යතුරු පුවරුවක් සල්ලි දීල අරගෙන තමයි කරන්න වෙන්නෙ..
අනෙක ඉන්ග්ලිෂ් ටයිපින් ඉගන ගන්නත් හත් අවුරුද්දක් විතර ගියා,,
මෙක මැරෙනකන් ඉගන ගන්න වෙයි වගේ..


Sinhala Kolla said:හිනා යනවනෙ!! එහෙමනෙ අපේ මිනිස්සු කාට හරි වැරදෙනකොට හිනාවෙනවා!!
ඒත් දැන් ඔයා දියුණු වෙලානෙ අක්කෙ!!
ෂමාවෙන්ඩ ෂමාවෙන්ඩ මලේ.... මොනව වුණත් ඔයාගේ තාත්තා මාර වැඩ්ඩෙක් තමයි සයිබර් අවකාශයේSinhala Kolla said:මගෙ තාත්තව ගාවගන්න එපා මිනිහෝ!!
විහිලුවට මල පැන්නෙ!!
![]()