සින්හල කථා පෙට්ටිය

GNS

Member
Jan 3, 2007
11,148
16
0
UF., Gampaha.
maleemsg said:
බැරි දේවල් ඉගන ගන්න තමයි මේකට ආවේ ....

එයාට මම පස්සේ හරියට ටයිප් කරන හැටි කියලා දුන්නා...ආයේ වරදින එකක් නෑ. අවාසනාවකට ටොපික් චේන්ඡ් කරන්න බෑ...:no:

ආඃ! එහෙනම් කමක් නෑ :cool:
 

sutherland.g.m

Active member
  • Oct 24, 2006
    3,299
    7
    38
    ආදරේ ළග....
    mea mama mea liyalaa tiyena deya peanawada ?

    mata hamadama sinhala penuna eth ewa penne maha amuthu widihata
    මම පොඩ්ඩක් වෙනස්...
    ඒත් මම ඔයා වගේමයි...
    ඒ ඔයත් පොඩ්ඩක් වෙනස් හින්දා...
    ඒත් ඇත්තටම ඔයා වෙනස්ද....?

    mata meka penne mehemai

    mama poddak wanes
    eth mama oya waga(kombuwa udin ispilla)mai...
    ea oyath p(kombuwaalapilla)da(ispilla)dak wanes hinda
    eth aththatama oya wanesda???

    ayyo mata pissu haednawa appa mewa kiyala mokadda seen eka man use karanne xp3

    siybas-sinhala kit-singlish-unicode-font hatahutamarak atha eth macine eka pissu natanawaya

    helpp me....
     

    pads

    Member
    May 18, 2007
    2,935
    34
    0
    kuwait
    freednbeing said:
    අවදි වන්න.. අවදි වන්න දීප්තිමත් දිනකි උදා වෙලා තියෙන්නේ....




    බොහොම ස්තුතියි දැන් ටිකක් වෙල අවදි වෙලා

    එස් එල් ඔල්ඩ් හිට්ස් බල බලා හිටිය

    වෙලාව ගියා මම දැන් උයන්න ඔනෙ කියන්න බැරි වුනානෙ මම ඉන්නෙ කුවෙට් වල


    :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love:
     

    pads

    Member
    May 18, 2007
    2,935
    34
    0
    kuwait
    sutherland.g.m said:
    ayyyo ayyala kooo nadddaaaaaaazzzzzz kawuruwath okane bari hela basa nawanna udaw naha....meke dan nathasha ge hot pic hari bath tub kiyala dammanam kattiya porakai...aney.....mage maw basa.....



    සිංහල අකුරු ටිකක් හොයා ගන්න බලන්න මම තව ටිකකින් එන්නම්
     

    seth7

    Member
    Dec 5, 2007
    158
    1
    0
    ලංකාවෙ
    maleemsg said:
    බැරි දේවල් ඉගන ගන්න තමයි මේකට ආවේ ....

    එයාට මම පස්සේ හරියට ටයිප් කරන හැටි කියලා දුන්නා...ආයේ වරදින එකක් නෑ. අවාසනාවකට ටොපික් චේන්ඡ් කරන්න බෑ...:no:

    ස්තුති වේවා !!!!
    :yes:
     

    maleemsg

    Member
    යුනිකෝඩ් කී බෝඩ්
    කට්ටියට මේක ප්*රයෝඡන වෙයි****.....
    මේක මුලින්ම පෝස්ට් කලේ නම් මම නෙවෙයි freednbeing වෙන thread එකක වෙන දෙයක් දැන ගන්න ඒත් මේකෙන් වැඩක් ගන්න පුළුවන් වෙයි කැමති/අනික් අයට....:D

    SinhalaTypea.gif
     

    Sinhala Kolla

    Junior member
  • Dec 15, 2007
    717
    2
    18
    DJ.ROCKSTAR said:
    machan me monada ban pissu tha hatitha


    අපි සිංහල චැටක් සිංහල අකුරු විතරයි!!!

    (Api sinhala chatak sinhala akuru witarai)

    :P:P:P:P
     

    Sinhala Kolla

    Junior member
  • Dec 15, 2007
    717
    2
    18
    maleemsg said:
    කොළුවෝ උඹටද අපිටද පිස්සු?:P :rofl:
    සිංහලෙන් සිංහල චැට් කරන අපිට පිස්සු නම් මෙයාලට කොච්චර පිස්සු ඇතිද???:D:D