freednbeing said:අදත් පාන්දරම දාල වගේ හික් හික්...

freednbeing said:අන්න හරි...
අන්ඩ... ස්ටෑන්ඩ්...![]()
![]()
freednbeing said:මමත් විටින් විට සිටිමි![]()

Araliyaa said:එහෙමනම් මමත් විටින් විට එමි.....මලී ඉන්නවනම් සදාකල් ඉමි....![]()
කොහොමද මගෙ "ට" මම හොයාගත්තනෙ.....![]()





Araliyaa said:එහෙමනම් මමත් විටින් විට එමි.....මලී ඉන්නවනම් සදාකල් ඉමි....![]()
freednbeing said:ඒ නිසා දැන් ඔයාගෙ වදන් ගතියක් නෑ වගේ....
ප.ලි.
ළමයා ලොකු වෙලා....![]()

ravicplk said:අයියෝ මලී ඉන්නවනම් විතරද ඉන්නේ??


මම නම් තවම හෙන මෝඩයෙක් තමයිAraliyaa said:මම මොඩයා කරගෙන හෙමදාම හිනා වෙන්න නෙද බැලුවෙ? එවට කොහෙද මාත් එක්ක?
හු....හු.........එවට බැ මගෙ එක්ක හරිද?![]()

freednbeing said:මම නම් තවම හෙන මෝඩයෙක් තමයි![]()

GNS said:සින්හල කථා පෙට්ටිය ????
සිංහලෙන් කතා කරන්න කලින් සිංහල කියල ලියන්න පුරුදු වෙලා හිටියනම් නේද හොඳ?![]()
Araliyaa said:මම මොඩයා කරගෙන හෙමදාම හිනා වෙන්න නෙද බැලුවෙ? එවට කොහෙද මාත් එක්ක?
හු....හු.........එවට බැ මගෙ එක්ක හරිද?![]()