*asanka10 said:mama eka danne na ne komda sinhakla type karanne.........?
ravicplk said:හික් හික්.... මාත් පොඩ්ඩක් ගොඩ උනා පාඩම් කරන අස්සෙම....
ගිහින් පාඩම් කරපියයයයයයයයයයයයයයයය!
අම්මෝ අක්කා මාර සැරයි නේ.මේන් මං ගියා.maleemsg said:ගිහින් පාඩම් කරපියයයයයයයයයයයයයයයය!
![]()
![]()
![]()
ravicplk said:හික් හික්.... මාත් පොඩ්ඩක් ගොඩ උනා පාඩම් කරන අස්සෙම....
maleemsg said:*
ඔයා*ට දැනට කියවන්න පූළුවන් ද?
ravicplk said:අම්මෝ අක්කා මාර සැරයි නේ.මේන් මං ගියා.
asanka10 said:puluwan puluwan... mata sinhala typing puluwan ela wage eth elakiri ekata sinhala font ekak na ne...
komada oyagollo sinhalen type kalanne... ?
ishrocks said:ආ... මලී අක්කා තාම මෙතනන...හික් හික්...
අද කිසිම කටිටක් කෑවෙ නැද්ද?
එක දෙයක් කියන්න පුළුවන්... සිංහල ටයිප් කරන එක මමත් ළගදි දැන ගත්තෙ... ඒක තාම නොදන්න අය හිතන්නෙ අපිට පිස්සු කියල... මම හරි නේද?

matath kiya diyankoooo bang plzzzzz,,,,,,,,,,,,,,,,,,,,,ishrocks said:ආ... මලී අක්කා තාම මෙතන නේ...හික් හික්...
අද කිසිම කටිටක් කෑවෙ නැද්ද?
එක දෙයක් කියන්න පුළුවන්... සිංහල ටයිප් කරන එක මමත් ළගදි දැන ගත්තෙ... ඒක තාම නොදන්න අය හිතන්නෙ අපිට පිස්සු කියල... මම හරි නේද?

ahhhh eka mama laga nane down karanna link ekawath dennaaa....Sinhala Kolla said:ඔයා ෆොන්ට් වෙනස් කරන්න ඕනෙ නෑ සිංහල යුනිකෝඩ් පාවිච්චි කරන්න!
හරිම ලේසියි!!
asanka10 said:puluwan puluwan... mata sinhala typing puluwan ela wage eth elakiri ekata sinhala font ekak na ne...
komada oyagollo sinhalen type kalanne... ?
font එක හදන්න ඔන නෑහෑ...... කී බෝඩ් එකේ ඉන් පුට් ලැන්වේඡ් එක මාරැ කලාම ඇති ...asanka10 said:matath kiya diyankoooo bang plzzzzz,,,,,,,,,,,,,,,,,,,,,![]()
ravicplk said:අම්මෝ අක්කා මාර සැරයි නේ.මේන් මං ගියා.

සරසවිය තාම පටන් ගත්තෙ නෑ,.....කොලඹ සරසවියට යන්න ඉන්නෙ,දැන් CIMA පාඩම් කරනවා.Sinhala Kolla said:ඔයා මොනාද පාඩම් කරන්නෙ??? සරසවි කොල්ලෙක්ද???
මේ හුයේ කලින් පිටු පොඩ්ඩක් බලන්නකෝ!!asanka10 said:matath kiya diyankoooo bang plzzzzz,,,,,,,,,,,,,,,,,,,,,![]()

ishrocks said:ආ... මලී අක්කා තාම මෙතන නේ...හික් හික්...
අද කිසිම කටිටක් කෑවෙ නැද්ද?
එක දෙයක් කියන්න පුළුවන්... සිංහල ටයිප් කරන එක මමත් ළගදි දැන ගත්තෙ... ඒක තාම නොදන්න අය හිතන්නෙ අපිට පිස්සු කියල... මම හරි නේද?
komda itin dan eywa hoyaganne.........maleemsg said:freednbeing ගේ siggy එකේ තියනවා...!![]()