සින්හල කථා පෙට්ටිය

Sinhala Kolla

Junior member
  • Dec 15, 2007
    717
    2
    18
    ravicplk said:
    සරසවිය තාම පටන් ගත්තෙ නෑ,.....කොලඹ සරසවියට යන්න ඉන්නෙ,දැන් CIMA පාඩම් කරනවා.
    හොදයි හොදයි මම නම් ඉන්නෙ සරසවි සිහිනය බොද වෙලා!!
    ඒත් අතාරින්නෙ නෑ ලේසියෙන්!!
    ඔයා 2007 උසස් පෙල නේද??
     
    Sinhala Kolla

    Junior member
  • Dec 15, 2007
    717
    2
    18
    asanka10 said:
    komda itin dan eywa hoyaganne.........

    බලනවකො මේකෙ කලින් පිටු ටික !!!:growl::growl:
    කියලා කියලා එපා වෙලා අපිට!!!:baffled::baffled:
     
    ravicplk

    Member
    Oct 18, 2007
    4,120
    1
    0
    39
    Sri Lanka
    Sinhala Kolla said:
    හොදයි හොදයි මම නම් ඉන්නෙ සරසවි සිහිනය බොද වෙලා!!
    ඒත් අතාරින්නෙ නෑ ලේසියෙන්!!
    ඔයා 2007 උසස් පෙල නේද??

    ඒක හොඳයි.අතාරින්න එපා උත්සහය.මමත් අවුරුදු දෙකක් කළා. 2006 සහ 2007.
     
    ishrocks

    Member
    Jan 19, 2008
    449
    0
    0
    කොළඹ
    asanka10 said:
    ok thnax machoo mama ada koma hari hoyaganawa.... :yes:
    බය වෙන්න එපා සහෝදරය...මාර ලේසි..කොමපුයුටරයට දා ගත්තහම භාෂාව මාරැ කර කර චැටි කරන්න පුළුවන්...:P:P
     
    maleemsg

    Member
    Sinhala Kolla said:
    බලනවකො මේකෙ කලින් පිටු ටික !!!:growl::growl:
    කියලා කියලා එපා වෙලා අපිට!!!:baffled::baffled:

    අපිට එපා උනාට තව කෙනෙක්ට අළුත් දෙයක් නොදන්න දෙයක් ..
    සිංහල බාවිතා කරන තවත් ශ්*රී ලාංකිකයෙක් ...
    ඒනිසා සතුටු වෙන්න කියලා දෙන්න...!
     
    Sinhala Kolla

    Junior member
  • Dec 15, 2007
    717
    2
    18
    ravicplk said:
    ඒක හොඳයි.අතාරින්න එපා උත්සහය.මමත් අවුරුදු දෙකක් කළා. 2006 සහ 2007.
    මොන විෂය ධාරාවෙන්ද කලේ?? කළා විෂය ධාරාවද?
     
    Sinhala Kolla

    Junior member
  • Dec 15, 2007
    717
    2
    18
    maleemsg said:
    අපිට එපා උනාට තව කෙනෙක්ට අළුත් දෙයක් නොදන්න දෙයක් ..
    සිංහල බාවිතා කරන තවත් ශ්*රී ලාංකිකයෙක් ...
    ඒනිසා සතුටු වෙන්න කියලා දෙන්න...!

    ඇත්ත ඇත්ත මට සමා වෙන්න ඕනෙ!!:D:D
     
    ravicplk

    Member
    Oct 18, 2007
    4,120
    1
    0
    39
    Sri Lanka
    Sinhala Kolla said:
    මොන විෂය ධාරාවෙන්ද කලේ?? කළා විෂය ධාරාවද?
    නෑ නෑ මම ගණිත අංශයේ ඉන්නේ.කවි ,නවකතා ලියන එක විනෝදාංශයක්,
     
    Sinhala Kolla

    Junior member
  • Dec 15, 2007
    717
    2
    18
    මට ප්*රශ්ණයක් තියෙනවා
    කොහොමද සංඥක ද යන්න ලියන්නෙ??:confused::confused:
     
    Sinhala Kolla

    Junior member
  • Dec 15, 2007
    717
    2
    18
    ravicplk said:
    නෑ නෑ මම ගණිත අංශයේ ඉන්නේ.කවි ,නවකතා ලියන එක විනෝදාංශයක්,

    මාරයිනෙ ඔයා!!
    මමත් ගණිත අංශයෙ තමයි! මගෙ විනෝදාංශය චිත්*ර අදින එක!
     
    ravicplk

    Member
    Oct 18, 2007
    4,120
    1
    0
    39
    Sri Lanka
    Sinhala Kolla said:
    මාරයිනෙ ඔයා!!
    මමත් ගණිත අංශයෙ තමයි! මගෙ විනෝදාංශය චිත්*ර අදින එක!

    නියමයිනේ.......මේ මන් දැන් පොඩ්ඩක් යනවා,හික් හික් මලී අක්කා බැන්නොත් එහෙම.හික් හික්...හවස් වෙලා එන්නම්.
     
    Sinhala Kolla

    Junior member
  • Dec 15, 2007
    717
    2
    18
    maleemsg said:
    යුනි කෝඩ් වල ඒවගේ සමහර අකුරැ නැහැ:no: :dull:

    ඒක තමා මයිකොසොෂ්ට් කාරයා හිතන්නෙ අපිට සංඥක අකුරු ඕනෙ නෑ කියලා
    ජේ බී දිසානායක මහත්තයා ඒ ගැන දවසක් කිවුවා මට මතකයි!!
     
    Sinhala Kolla

    Junior member
  • Dec 15, 2007
    717
    2
    18
    ravicplk said:
    නියමයිනේ.......මේ මන් දැන් පොඩ්ඩක් යනවා,හික් හික් මලී අක්කා බැන්නොත් එහෙම.හික් හික්...හවස් වෙලා එන්නම්.

    හරි හරි පරිස්සමෙන් අක්කලා එක්ක!!:rolleyes::rolleyes:
     
    ishrocks

    Member
    Jan 19, 2008
    449
    0
    0
    කොළඹ
    maleemsg said:
    හරි හරි ඉතිං....

    මම අයිස් ක්*රීම් කෑවා...:D :D

    ආනේ... අපිට මොකුත් නැද්ද?:dull::dull:
    හොරෙන් හොරෙන් අයිස් කිරිමි කනවා... අක්කා කොහෙද වැඩ කරන්නෙ?