හොදයි හොදයි මම නම් ඉන්නෙ සරසවි සිහිනය බොද වෙලා!!ravicplk said:සරසවිය තාම පටන් ගත්තෙ නෑ,.....කොලඹ සරසවියට යන්න ඉන්නෙ,දැන් CIMA පාඩම් කරනවා.
ඒත් අතාරින්නෙ නෑ ලේසියෙන්!!
ඔයා 2007 උසස් පෙල නේද??
හොදයි හොදයි මම නම් ඉන්නෙ සරසවි සිහිනය බොද වෙලා!!ravicplk said:සරසවිය තාම පටන් ගත්තෙ නෑ,.....කොලඹ සරසවියට යන්න ඉන්නෙ,දැන් CIMA පාඩම් කරනවා.
ok thnax machoo mama ada koma hari hoyaganawa....Sinhala Kolla said:මේ හුයේ කලින් පිටු පොඩ්ඩක් බලන්නකෝ!!
තියෙනව ක්*රමය![]()

asanka10 said:komda itin dan eywa hoyaganne.........




asanka10 said:matath kiya diyankoooo bang plzzzzz,,,,,,,,,,,,,,,,,,,,,![]()
asanka10 said:komda itin dan eywa hoyaganne.........
Sinhala Kolla said:හොදයි හොදයි මම නම් ඉන්නෙ සරසවි සිහිනය බොද වෙලා!!
ඒත් අතාරින්නෙ නෑ ලේසියෙන්!!
ඔයා 2007 උසස් පෙල නේද??
බය වෙන්න එපා සහෝදරය...මාර ලේසි..කොමපුයුටරයට දා ගත්තහම භාෂාව මාරැ කර කර චැටි කරන්න පුළුවන්...asanka10 said:ok thnax machoo mama ada koma hari hoyaganawa....![]()


Sinhala Kolla said:බලනවකො මේකෙ කලින් පිටු ටික !!!
කියලා කියලා එපා වෙලා අපිට!!!![]()
මොන විෂය ධාරාවෙන්ද කලේ?? කළා විෂය ධාරාවද?ravicplk said:ඒක හොඳයි.අතාරින්න එපා උත්සහය.මමත් අවුරුදු දෙකක් කළා. 2006 සහ 2007.
maleemsg said:අපිට එපා උනාට තව කෙනෙක්ට අළුත් දෙයක් නොදන්න දෙයක් ..
සිංහල බාවිතා කරන තවත් ශ්*රී ලාංකිකයෙක් ...
ඒනිසා සතුටු වෙන්න කියලා දෙන්න...!


maleemsg said:



නෑ නෑ මම ගණිත අංශයේ ඉන්නේ.කවි ,නවකතා ලියන එක විනෝදාංශයක්,Sinhala Kolla said:මොන විෂය ධාරාවෙන්ද කලේ?? කළා විෂය ධාරාවද?
ravicplk said:නෑ නෑ මම ගණිත අංශයේ ඉන්නේ.කවි ,නවකතා ලියන එක විනෝදාංශයක්,
ishrocks said:හූ... මම ඔයාට කළින් අදාළ දේ දුන්නා නේ...
ආ.. තාම බත් කෑවෙත් නෑ කවිව නේද? මොකද එ්?

Sinhala Kolla said:මට ප්*රශ්ණයක් තියෙනවා
කොහොමද සංඥක ද යන්න ලියන්නෙ??![]()
Sinhala Kolla said:මාරයිනෙ ඔයා!!
මමත් ගණිත අංශයෙ තමයි! මගෙ විනෝදාංශය චිත්*ර අදින එක!
maleemsg said:යුනි කෝඩ් වල ඒවගේ සමහර අකුරැ නැහැ![]()
![]()
ravicplk said:නියමයිනේ.......මේ මන් දැන් පොඩ්ඩක් යනවා,හික් හික් මලී අක්කා බැන්නොත් එහෙම.හික් හික්...හවස් වෙලා එන්නම්.


maleemsg said:හරි හරි ඉතිං....
මම අයිස් ක්*රීම් කෑවා...![]()
![]()

