ඇැැැ ඒ කවුද ඒ....... මම අද දැගත්තේ සිංහල වලින් පොස්ට් දාන්න......Sinhala Kolla said:මොකෝ මේ සිංග්ලිෂ්???![]()
![]()
ඇැැැ ඒ කවුද ඒ....... මම අද දැගත්තේ සිංහල වලින් පොස්ට් දාන්න......Sinhala Kolla said:මොකෝ මේ සිංග්ලිෂ්???![]()
![]()
maleemsg said:සිංහල නෙවෙයි....
සිංහල -> english = සිංග්ලිෂ්
english -> සිංහල = ඉංහල![]()
![]()


asanka10 said:බොහොම ස්තුතියි............
එල කිරි........maleemsg said:අයියෝ සුළු දෙයක් මොනා හරි ගටළුවක් ආවොත් අහන්න පුළුවන් විදියට උදව් කරන්නම්![]()
asanka10 said:ඇැැැ ඒ කවුද ඒ....... මම අද දැගත්තේ සිංහල වලින් පොස්ට් දාන්න......
chamithal said:කූල් මෑම්... ලෝන්ග් ටයිම් නෝ සී..
4 නේ වෙලාව... දැන්වත් කෑවද?maleemsg said:අයියෝ සුළු දෙයක් මොනා හරි ගටළුවක් ආවොත් අහන්න පුළුවන් විදියට උදව් කරන්නම්![]()




ishrocks said:4 නේ වෙලාව... දැන්වත් කෑවද?![]()
අයිස් ක්‍රීමි කාලා හරියන්නෙ නෑ..හික් හික්..

පෝස්ටි එක පොඩිඩක් වෙනස් කලා.. දැක්කද?maleemsg said:4.30 ට ගෙදර යනවා ගිහින්ම කනවා![]()





maleemsg said:යටින් ඉර ඇදපු ටිකත් සංහලෙන් දැම්මනම් හරි නේ
![]()
![]()

asanka10 said:බොහොම ස්තුතියි...... ළ...............

maleemsg said:ඩසන්ට් මැටර් ....අවුට් ඔෆ් සයිට් අවුට් ඔෆ් මයින්ඩ් නෙවෙයිනේ.....![]()
එළ එළ ඔව් ........ මම බැලුවේ කොහොමද එහෙම කරන්නේ කියලා දැන් හරි......maleemsg said:මුල්ම දවසේ මමත් ඔයා වගේ සතුටු උනා!![]()
![]()
Snow Boy said:ඒක දැම්මේ සිංහල පේන්නේ නැති අයට කියවන්නනේ මෝඩියේ ....
(මේක ත්*රෙඩි *එකේ 8 පිටුවේ රිප්ලයි එකට රිප්ලයි එක)
හෙහේ ..... (ඒක hehe එකේ ට්*රාන්ස්ලේෂන් එක) අර ඉංහල කියන වර්ඩ් එක නම් මරු .... කවුද ඒක හොයා ගත්තේ...
ishrocks said:පෝස්ටි එක පොඩිඩක් වෙනස් කලා.. දැක්කද?
අමිමෝ... හැමදාම ඔහොමද? ගෙදර ගිහින්ද කන්නේ?
ගොඩක් වෙලාවට ඔව් ...