සින්හල කථා පෙට්ටිය

Sinhala Kolla

Junior member
  • Dec 15, 2007
    717
    2
    18
    maleemsg said:
    :no: සිංහල නෙවෙයි....

    සිංහල -> english = සිංග්ලිෂ්
    english -> සිංහල = ඉංහල :P :P

    ආආ ඒකයි මේ එහෙනම් ඉංහල කියන්නෙ!!
    හරි හරි!!:D:D
     

    Sinhala Kolla

    Junior member
  • Dec 15, 2007
    717
    2
    18
    asanka10 said:
    ඇැැැ ඒ කවුද ඒ....... මම අද දැගත්තේ සිංහල වලින් පොස්ට් දාන්න......

    ඔයාට කීවෙ නැහැනෙ!!:P :P
     

    ishrocks

    Member
    Jan 19, 2008
    449
    0
    0
    කොළඹ
    maleemsg said:
    අයියෝ සුළු දෙයක් මොනා හරි ගටළුවක් ආවොත් අහන්න පුළුවන් විදියට උදව් කරන්නම්:D
    4 නේ වෙලාව... දැන්වත් කෑවද?:rolleyes::rolleyes:
    අයිස් ක්රීමි කාලා හරියන්නෙ නෑ..හික් හික්..:lol::lol::lol:

    මාව මතකද දන්නෙ නෑ? පෝස්ටි ගාන අඩු වෙන නමකින් ඇවිත් ඉන්නෙ.. මගේ Signature එකේ තියෙනවා ඇත්ත නම...
     
    Last edited:

    ishrocks

    Member
    Jan 19, 2008
    449
    0
    0
    කොළඹ
    maleemsg said:
    4.30 ට ගෙදර යනවා ගිහින්ම කනවා:D
    පෝස්ටි එක පොඩිඩක් වෙනස් කලා.. දැක්කද?
    අමිමෝ... හැමදාම ඔහොමද? ගෙදර ගිහින්ද කන්නේ?:oo::no::rolleyes::P:P
     

    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    maleemsg said:
    :P යටින් ඉර ඇදපු ටිකත් සංහලෙන් දැම්මනම් හරි නේ :P :P


    ඒක දැම්මේ සිංහල පේන්නේ නැති අයට කියවන්නනේ මෝඩියේ .... :D

    (මේක ත්*රෙඩි *එකේ 8 පිටුවේ රිප්ලයි එකට රිප්ලයි එක)


    හෙහේ ..... (ඒක hehe එකේ ට්*රාන්ස්ලේෂන් එක) අර ඉංහල කියන වර්ඩ් එක නම් මරු .... කවුද ඒක හොයා ගත්තේ...
     

    chamithal

    Member
    Dec 12, 2006
    5,616
    1
    0
    maleemsg said:
    ඩසන්ට් මැටර් ....අවුට් ඔෆ් සයිට් අවුට් ඔෆ් මයින්ඩ් නෙවෙයිනේ.....:P

    හහ්හා... ලොල්... සෝ හව් ආර් තින්ග්ස් ගොයින් ඔන්... ඩසන්ට් සී මච් ඔෆ් ද යූසුවල් ඔල්ඩ් බඩීස් බයි ද වේ...
     

    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    maleemsg said:
    මුල්ම දවසේ මමත් ඔයා වගේ සතුටු උනා!:D :yes:
    එළ එළ ඔව් ........ මම බැලුවේ කොහොමද එහෙම කරන්නේ කියලා දැන් හරි......
    මට මරු ...........
     

    maleemsg

    Member
    Snow Boy said:
    ඒක දැම්මේ සිංහල පේන්නේ නැති අයට කියවන්නනේ මෝඩියේ .... :D

    (මේක ත්*රෙඩි *එකේ 8 පිටුවේ රිප්ලයි එකට රිප්ලයි එක)


    හෙහේ ..... (ඒක hehe එකේ ට්*රාන්ස්ලේෂන් එක) අර ඉංහල කියන වර්ඩ් එක නම් මරු .... කවුද ඒක හොයා ගත්තේ...

    මේ මෝඩිගේ ඔළුවට ආව එකක් ඒක නම්...:rolleyes: :D
    මීට කලින් කාගේ හරි ඔළුවට ඇවිල්ලා තියනවද කියන්න නම් දන්නේ නෑ...:no: :baffled:
     

    maleemsg

    Member
    ishrocks said:
    පෝස්ටි එක පොඩිඩක් වෙනස් කලා.. දැක්කද?
    අමිමෝ... හැමදාම ඔහොමද? ගෙදර ගිහින්ද කන්නේ?:oo::no::rolleyes::P:P

    :P ගොඩක් වෙලාවට ඔව් ...
    උදේටයි දවල්ටයි එක පාර කාලා දවල්ටයි රෑටයි තව පාරක් කනවා!:P :dull: :D :D