accessuser said:????????
do not spam the thread..!
if you cant read our posts DL sinhala Unicode and Njoy reading Sinhala
????? දදා ඉන්න අපිට පිස්සු නැහැනේ සහෝ
accessuser said:????????
maleemsg said:ටුවරිසම්..... මම දන්නවා ඔයා ckp කියලා![]()

නියමයිනේ අක්කේ ටුවරිසමි නම්!!

.. මාත් කැමතියි ඒ වගේ තැනක වැඩ කරන්න...
asanka10 said:මම යනවා ...... බුදුසරණයි.................. හෙට එනවා හැබැයි......

mage pc eke sinhala unicord tiyenawa. but mama danne naha kohomada type karanne kiyala. kelinma ek wala type karanna barida? mage os eke Character Map enneth naha. Helpඕල්ටර් (alt) කී එක එක්ක 'ඕ' අකුර ගහන්නSinhala Kolla said:මට ප්*රශ්ණයක් තියෙනවා
කොහොමද සංඥක ද යන්න ලියන්නෙ??![]()
ඔයාගෙ තාත්තා වැඩ්ඩෙක් කිව්වෙ නිකන් නෙවෙයි මල්ලියෝ... එයා නියම චිත්ර ශිල්පියෙක්. මම ඔයාගෙ සිගිය හරහා එයාව දැනගත්තා...Sinhala Kolla said:මාරයිනෙ ඔයා!!
මමත් ගණිත අංශයෙ තමයි! මගෙ විනෝදාංශය චිත්*ර අදින එක!
cj4ever said:මචෝ මම යුනිකෝඩ් දාගත්තා ඒත් කෙලින්ම EK වල ටයිප් කරන්න බැහැ
නෝට් පෑඩ් එකක ටයිප් කරලා තමයි මම දාන්නේ
උදව් කරපන් කෝ
pooh27 said:ane mata help karannamage pc eke sinhala unicord tiyenawa. but mama danne naha kohomada type karanne kiyala. kelinma ek wala type karanna barida? mage os eke Character Map enneth naha. Help
ආහ් ඔබ සිටිනම් එය ප්*රමාණවත්?maleemsg said:මම සිටිමි.