සින්හල කථා පෙට්ටිය

Snow Boy

Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    නොදන්න කට්ටියට දැනගන්න මේ වගේ ලෝන්ග් ත්*රෙඩ් එකක් කියවන්න වේගවත් හා ලේසි ක්*රමයක් *කියන්නද?

    මේ පේජ් එ*ෙක් උඩ Thread Tools කියලා තියෙන්නේ ඒක උඩ ක්ලික් කරන්න. එතනින් View Printable Version සිලෙක්ට් කරන්න. එතකොට පෝස්ට් ටික පෙන්නන සිම්පල් පේජ් එකක් එනවා. ඒ පේජ් *එකේ දකුණු කෙළවරේ උඩ තියෙන View 40 posts per page කියන එකත් ක්ලික් කරන්න. එතකොට රිප්ලයි 400 ක් තියෙන ත්*රෙඩ් එකක් උනත් පිටු දහයකට ඉක්මනට ලෝඩ් වෙනවා. කියවන්නත් ලේසියි. හැබැයි ඉමේජස්, සිග්නේචර් මුකුත් නෑ.

    ඕනනම් තව ක්*රමයක් තියෙනවා. දකුණු කෙළවරේ උඩ තියෙන Display Modes ක්ලික් කරලා Switch to Hybrid Mode හරි Switch to Threaded Mode හරි ට්*රයි කරලා බලන්න.

    තව ටිප් එකක් : යුනිකෝඩ් තියෙන කම්පියුටරේ සිංහල ඉංග්*රීසි ටක් ගාලා මාරු කරන්න Alt+Ctrl ඔබන්න.
     

    ishrocks

    Member
    Jan 19, 2008
    449
    0
    0
    කොළඹ
    maleemsg said:
    ටුවරිසම්..... මම දන්නවා ඔයා ckp කියලා:D

    ආ එහෙනමි මතකයි වගේ..:P:P නියමයිනේ අක්කේ ටුවරිසමි නම්!!:rofl::rofl::rofl:.. මාත් කැමතියි ඒ වගේ තැනක වැඩ කරන්න...:D
     

    pooh27

    Member
    Nov 5, 2006
    3,727
    2
    0
    LoSt........
    ane mata help karanna :( mage pc eke sinhala unicord tiyenawa. but mama danne naha kohomada type karanne kiyala. kelinma ek wala type karanna barida? mage os eke Character Map enneth naha. Help
     
    Sinhala Kolla said:
    මාරයිනෙ ඔයා!!
    මමත් ගණිත අංශයෙ තමයි! මගෙ විනෝදාංශය චිත්*ර අදින එක!
    ඔයාගෙ තාත්තා වැඩ්ඩෙක් කිව්වෙ නිකන් නෙවෙයි මල්ලියෝ... එයා නියම චිත්ර ශිල්පියෙක්. මම ඔයාගෙ සිගිය හරහා එයාව දැනගත්තා...
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මචෝ මම යුනිකෝඩ් දාගත්තා ඒත් කෙලින්ම EK වල ටයිප් කරන්න බැහැ
    නෝට් පෑඩ් එකක ටයිප් කරලා තමයි මම දාන්නේ

    උදව් කරපන් කෝ
     

    maleemsg

    Member
    cj4ever said:
    මචෝ මම යුනිකෝඩ් දාගත්තා ඒත් කෙලින්ම EK වල ටයිප් කරන්න බැහැ
    නෝට් පෑඩ් එකක ටයිප් කරලා තමයි මම දාන්නේ

    උදව් කරපන් කෝ

    මේකෙන් උදව්වක් ගන්න පුළුවන් වෙයි ටයිප් කරන්න
    SinhalaTypea.gif
     

    maleemsg

    Member
    pooh27 said:
    ane mata help karanna :( mage pc eke sinhala unicord tiyenawa. but mama danne naha kohomada type karanne kiyala. kelinma ek wala type karanna barida? mage os eke Character Map enneth naha. Help

    යුනිකෝඩ් තියනවා නම් කරදරයක් නැහැනේ .... ලැන්වේඡ් එක චේන්ඡ් කරලා කෙලින්ම ටයිප් කරන්න....කීබෝඩ් එක මගේ කලින් පෝස්ට් එකේ තියනවා :)