සින්හල කථා පෙට්ටිය

seth7

Member
Dec 5, 2007
158
1
0
ලංකාවෙ
freednbeing said:
සෙත්ගෙ සිගිය දැක්කම මට හිනා ගියා. කවියක් විධියට දැම්ම නම් මරු. පීනන්න බැරි නම් මහ සයුරෙ ගිලෙන්න පුළුවන්....:lol::lol::lol:

මචො එකෙ තෙරුම ,වෙන එකක් ,පස්සෙ කියන්නම් :)
 
seth7 said:
මචො එකෙ තෙරුම ,වෙන එකක් ,පස්සෙ කියන්නම් :)
කියන්නේ කෙහෙද? ඔයා පලාතෙවත් නෑනේ... ඔයා පටන් ගත්තු සිංහල විප්ලවය නම් නැගල ගිහින්. සිංහල චැට් හුයවල් කීපයක්ම බිහිවුණා. ඒ මදිවට සිංහල දිනයක්!

මරු නේ?
 
seth7

Member
Dec 5, 2007
158
1
0
ලංකාවෙ
freednbeing said:
කියන්නේ කෙහෙද? ඔයා පලාතෙවත් නෑනේ... ඔයා පටන් ගත්තු සිංහල විප්ලවය නම් නැගල ගිහින්. සිංහල චැට් හුයවල් කීපයක්ම බිහිවුණා. ඒ මදිවට සිංහල දිනයක්!

මරු නේ?

එළම කිරි, 25 එනවා අනිවාර්යෙන්ම,
කොහොමත් විප්ලව පටන් ගත්තු අය රැදෙනවා අඩුයිනේ.

එළකිරි විදුරුවක සෙට්වෙමු..............
:lol:
 
seth7 said:
එළම කිරි, 25 එනවා අනිවාර්යෙන්ම,
කොහොමත් විප්ලව පටන් ගත්තු අය රැදෙනවා අඩුයිනේ.

එළකිරි විදුරුවක සෙට්වෙමු..............
:lol:
කතාව නම් ඇත්ත!:) හැබැයි ඔයාගෙ විප්ලවය Zarrථකයි! 25 මට එන්න වෙන්නෙ නැතෝ.... සොරි තමයි...
 
harshafx

Member
Nov 8, 2007
8,690
7
0
එන්න අපි සිංහලෙන් කතා කරමු...අද එළකිරි සිංහල දිනය
 
harshafx

Member
Nov 8, 2007
8,690
7
0
pooh27 said:
කට්ටිය කන්න ගිහිල්ලා වගේ :rofl: :rofl:
ඔව් ඔව් බඩයි කටයි පිරුණොත් ඇති...(මට නම් ඒත් ඇති අප්පා....ඉහික්) :lol: :lol:
 
dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,803
    1
    4,876
    113
    40
    හත් ඉලව්වෙ!
    කරුණාකරල කියන්න මම කතාකරනවට අකමැති කවුරු හරි ඉන්නවද කියල...මම මුකුත් හිතන්නෙ නෑ...එතකොට පුලුවන් වෙයි මට මගේ හිත හදා ගන්න...අර කෙහෙල්මල් හූය ඇරිය දවසෙ ඉඳන් තමයි මේ ඔක්කොම දේවල් වෙන්නෙ...මට මේක හිතට වදයක්...බොරු කියන්නං එපා...ඇත්ත කියන්න....එතකොට පුලුවන් මට වෙන වැඩක් බලාගෙන ඔහේ ඉන්න...
     
    pooh27

    Member
    Nov 5, 2006
    3,727
    2
    0
    LoSt........
    dilrasan said:

    කවුද කියන්නේ ඔයා කතා කරනවට අකමැති කියලා :eek: :eek: :eek: අනේ මගේ නම් කිසි අකමැත්තක් නැහැ ඔයා එක්ක කතා කරන්න. මම මෙ දැනුත් කතා කරන්නේ :) :)
     
    pooh27

    Member
    Nov 5, 2006
    3,727
    2
    0
    LoSt........
    65.gif
    65.gif
    65.gif
    65.gif
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සිංහල දිනයේ රිසල්ට්ස් තියෙන්නේ කොහෙද ??:frown: :frown: :frown: