nagaya said:කෝ කස්ටිය?
හම්......... හම්............. හම්..................................

nagaya said:කෝ කස්ටිය?

ආ බකමූණු මල්ලීpooh27 said:
හම්......... හම්............. හම්..................................
![]()
![]()
![]()
![]()
![]()
bakamunoooo mmmmm mmmm mmmmpooh27 said:
හම්......... හම්............. හම්..................................
![]()
![]()
![]()
![]()
![]()






freednbeing said:සෙත්ගෙ සිගිය දැක්කම මට හිනා ගියා. කවියක් විධියට දැම්ම නම් මරු. පීනන්න බැරි නම් මහ සයුරෙ ගිලෙන්න පුළුවන්....![]()

කියන්නේ කෙහෙද? ඔයා පලාතෙවත් නෑනේ... ඔයා පටන් ගත්තු සිංහල විප්ලවය නම් නැගල ගිහින්. සිංහල චැට් හුයවල් කීපයක්ම බිහිවුණා. ඒ මදිවට සිංහල දිනයක්!seth7 said:මචො එකෙ තෙරුම ,වෙන එකක් ,පස්සෙ කියන්නම්![]()
freednbeing said:කියන්නේ කෙහෙද? ඔයා පලාතෙවත් නෑනේ... ඔයා පටන් ගත්තු සිංහල විප්ලවය නම් නැගල ගිහින්. සිංහල චැට් හුයවල් කීපයක්ම බිහිවුණා. ඒ මදිවට සිංහල දිනයක්!
මරු නේ?

කතාව නම් ඇත්ත!seth7 said:එළම කිරි, 25 එනවා අනිවාර්යෙන්ම,
කොහොමත් විප්ලව පටන් ගත්තු අය රැදෙනවා අඩුයිනේ.
එළකිරි විදුරුවක සෙට්වෙමු..............![]()
හැබැයි ඔයාගෙ විප්ලවය Zarrථකයි! 25 මට එන්න වෙන්නෙ නැතෝ.... සොරි තමයි...ඔව් ඔව් බඩයි කටයි පිරුණොත් ඇති...(මට නම් ඒත් ඇති අප්පා....ඉහික්)pooh27 said:කට්ටිය කන්න ගිහිල්ලා වගේ![]()
![]()

dilrasan said:කරුණාකරල කියන්න මම කතාකරනවට අකමැති කවුරු හරි ඉන්නවද කියල...මම මුකුත් හිතන්නෙ නෑ...එතකොට පුලුවන් වෙයි මට මගේ හිත හදා ගන්න...අර කෙහෙල්මල් හූය ඇරිය දවසෙ ඉඳන් තමයි මේ ඔක්කොම දේවල් වෙන්නෙ...මට මේක හිතට වදයක්...බොරු කියන්නං එපා...ඇත්ත කියන්න....එතකොට පුලුවන් මට වෙන වැඩක් බලාගෙන ඔහේ ඉන්න...
අනේ මගේ නම් කිසි අකමැත්තක් නැහැ ඔයා එක්ක කතා කරන්න. මම මෙ දැනුත් කතා කරන්නේ