සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
11.gif
 

Orayan-K

Junior member
  • Dec 6, 2021
    68
    88
    18
    මිනිසා සහ ඔහුගේ සෙවනැල්ල...:baffled:
    therawili

    පාරේ මිනිසුන් දෙදෙනෙක් ගමනක් යනවා. මේ මිනිසුන් දෙදෙනගෙන් එක්කෙනෙක් අනිකගෙ පුතාගේ පියාය. එතකොට මේ මිනිසුන් දෙදෙනාගෙ තිබෙන සම්බන්ධය කුමක්ද? හ්ම්.......... දීපන්කො උර්ත්තර.............
    සහෝදරයෝ
     

    Orayan-K

    Junior member
  • Dec 6, 2021
    68
    88
    18
    ලැජ්ජා කඩුල්ල - තුන් තේරවිල්ලක්. තෝරමු බලන්න.
     

    Nisal pasidu

    Member
    Apr 17, 2022
    1
    0
    1
    මටත් මේක හරියටම මතක නැහැ....හැබැයි ගස් පහයි වැල් එකයි එන්නෙ....ඒ ගර්ල්ගෙ නමත් එක්ක...

    සේපාලිකා වීර කෝන් මිල්ල තේ කිරිදිවැල

    ඉතිරි ගස්‍ දෙකේ නම් දෙක මතක නැහැ...:(

    එක්කෝ Address එක කියන්න ඕනි.
    නැතිනම් ඒක දෙන්න බෑ කියන්න ඕනි.
    ගස් ගැනයි වැල් ගැනයි කියලා මගුලක්නෙ කරලා තියෙන්නෙ මේකි....
    සේපාලිකා වීර කෝන් මිල්ල තේ කිරිදි වැල්ල
    ------ Post added on Apr 17, 2022 at 9:11 PM

    මටත් මේක හරියටම මතක නැහැ....හැබැයි ගස් පහයි වැල් එකයි එන්නෙ....ඒ ගර්ල්ගෙ නමත් එක්ක...

    සේපාලිකා වීර කෝන් මිල්ල තේ කිරිදි වැල
    මේක හරී😍❤️😅
    ------ Post added on Apr 17, 2022 at 9:12 PM