සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

බස් එකක සෙනග පිරිලා ඉන්නවා. සෙනග බස් එකෙන් බහින්න බෙල් එක ගහනවා. පාරේ මිනිස්සු ඉන්නවා බස් එකට නගින්න. කොන්දොස්තර එකම වචනෙකින් බස් එකේ ඉන්න අයට බහින්න කියනවා. නගින්න ඉන්න අයව ගන්න බැහැ කියනවා. මොකක්ද ඒ වචනේ?
බැහැ ගන්න කියලද ? එතන වචන දෙකයි.

පංගුලි මාල

ආ පුතේ කොහොමද අම්ම ගෙදරද ?:rofl:
 

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    අංගුලිමාල;13512305 said:
    බැහැ ගන්න කියලද ? එතන වචන දෙකයි.



    ආ පුතේ කොහොමද අම්ම ගෙදරද ?:rofl:
    නැහැ. ඇයි? විහිලුවට කිව්වේ. පංගුලි මාල කියන්නේ, පං කියන්නේ පහ නිසා, අංගුලි ඒකෙන ගුලි කියන කෑල්ල ඇඟිලි කියල කඩා ගෙන තමයි එහෙම කිව්වේ. එකට මොකක්ද බං මගේ අම්මගේ තියෙන සම්බන්දෙ?
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    මං දැන් උත්තරයක්‌ දෙනවා, එකෙන් පුලුවන්ද තුං තේරවිල්ලක් හදන්න? :lol:

    Uththaraya: වාරියපොළ

    පලයන් බස් එක පතහට
    පලයන් නම්-පො
    බස් එක නම්-රිය
    පතහ නම්-වළ
    පොරිය වල-වාරියපොළ
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    අත්තක් උඩ බුම්මාගෙන කටුරෙද්දක් පෙරවාගෙන කොස්ගෙඩිය මොකක්ද..? ඔන්න කියන්න...:lol::lol::lol::lol:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    අත්තක් උඩ බුම්මාගෙන කටුරෙද්දක් පෙරවාගෙන කොස්ගෙඩිය මොකක්ද..? ඔන්න කියන්න...:lol::lol::lol::lol:
    එක නම් දන්නේ නෑ... :lol:
    ගහක් උඩින් කෙහෙල් මුවෙක් පැන්න :nerd: