සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

Yasho89

Member
Sep 7, 2008
1,149
22
0
Somewhere, over the rainbow....
:rolleyes: නෑ ඒත් කෙරුවොත් හරි යයි කියලා මගේ යටි හිත කියනවා :rofl:

:oo:
ඔයාගෙ යටිහිත මාරයිනෙ.:P
ඒත් ඔබ වැරදී.මෙන්න තවත් එකක් එහෙනමි:)

තාත්තලා දෙන්නෙකුයි පුතාල දෙන්නෙකුයි ඉන්නවා. හරක් 75ක් මෙයාල අතරෙ සම සමව බෙදන්නෙ කොහොමද?:rofl::rofl:
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
:oo:
ඔයාගෙ යටිහිත මාරයිනෙ.:P
ඒත් ඔබ වැරදී.මෙන්න තවත් එකක් එහෙනමි:)

තාත්තලා දෙන්නෙකුයි පුතාල දෙන්නෙකුයි ඉන්නවා. හරක් 75ක් මෙයාල අතරෙ සම සමව බෙදන්නෙ කොහොමද?:rofl::rofl:
25 ගානේ බෙදලා දානවා
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
අයිස්(eyes) නං ඇස්
මිටි නං කොට
ඇස් කොට --> කොස් ඇට :P:lol::rofl:

:lol::yes:

කෝ ඉතින් තාම කවුරුත් කිව්වෙ නෑනෙ පීනන්න බැරි විල මොකක්ද කියල.:rofl: