සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

EPCO

Member
Jan 13, 2010
3,056
234
0
:lol::yes:

කෝ ඉතින් තාම කවුරුත් කිව්වෙ නෑනෙ පීනන්න බැරි විල මොකක්ද කියල.:rofl:

අනෝත්ත විල, හදවිල!!

(මේක කොහොමවත් වෙන්න බැහැ)
 

suse

Member
Dec 24, 2009
264
15
0
මේක උපකරනයක් එදිනෙදා ජීවිතයේදි බහුලවම පාවිච්චි කරන දෙයක්
 

suse

Member
Dec 24, 2009
264
15
0
උදව්වක් කරන්නකො. එලවලුවක්ද?
මේක උපකරනයක් එදිනෙදා ජීවිතයේදි බහුලවම පාවිච්චි කරන දෙයක්
 

nilangaferna

Well-known member
  • Dec 14, 2009
    3,996
    528
    113
    earth
    :lol::yes:

    කෝ ඉතින් තාම කවුරුත් කිව්වෙ නෑනෙ පීනන්න බැරි විල මොකක්ද කියල.:rofl:

    weera wila

    දෑන් ගුවන් තොටුපලක් හදලා හින්දා පීනන්න බෑහෑ
     
    Last edited:

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    :oo::oo:
    පිළිතුර වැරදී
    ආරම්භ නම් මුල්
    සොච්චමනම් පොඩ්ඩ

    මුල් පොඩ්ඩ
    මෝර මාමා :P

    දැං කාලෙ දැරිවියො වැඩිහිටියෙකුටවත් ගරුසරුවක් නෑ බොලල්ලා.:growl::rofl:
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    කස්ටිය, තෝරන්න බලන්න මේක

    රෙද්ද අස්සෙ කූරු කූරු

    :rolleyes: කලිනුත් තිබුණා වගේ මතකයි; උත්තරේ තමා මතක නැත්තෙ...