මෙන්න තවත් ගැටලුවක්.
ඔන්න පාරක් තියෙනවා.මේ පාර එක තැනකදී දෙකට බෙදෙනවා.එක පාරක් යනවා වන්නියට. අනිත් පාර යන්නේ වැදි ගමකට.වැදි ගමට ගියොත් සොරිම තමා.පාර දෙකට බෙදෙන තැන පාර දෙපැත්තේ වැද්දො දෙන්නෙක් ඉන්නවා.දෙන්නම පෙනුමෙන් එක වගේ.මේ දෙන්නගෙන් එකෙක් ඇත්ත කියන පොරක්. අනිකා අමු බොරුකාරයෙක්.මේ ඩබල හැම වෙලේම පාර දෙපැත්තට මාරු වෙනවා.ඒ නිසා පාරෙ වම් හෝ දකුනු පැත්තෙ ඉන්නෙ ඇත්ත කියන එකාද බොරුකියන එකාද කියලා හරියටම කියන්න බෑ.
දැන් මේකයි කරන්න තියෙන්නේ.අපිට වන්නියට යන්න ඕන.ඒත් හරි පාර දන්නෙ නෑ.අපිට පුලුවන් වැද්දො දෙන්නගෙන් එක ප්රශ්නෙ බැගින් අහන්න.ඒ නිසා හරි පාර හොයා ගන්න නම් අපි වැද්දන් ගෙන් වෙන වෙනම ඇසිය යුතු ප්රශ්න මොනවාද????
(හරි පරිස්සමෙන් ප්රශ්න අහන්න ඕන.මොකද අපි කරුමෙටවත් බොරු කියන වැද්දාගෙන් පාර ඇහැව්වොත් ඒකා පෙන්නන්නෙ වැරදි පාර.බොරු කියන එකා මොකාද කියලා හොයාගන්නත් බෑ.)

කකුලුව වගෙ සතෙක්ද? නැත්නම් මොකක් හරි භාණ්ඩයක්ද?