සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

maxi boy

Well-known member
  • Jan 22, 2010
    1,394
    85
    48
    39
    මේ පුංචි රටේ..
    මෙන්න තවත් ගැටලුවක්.

    ඔන්න පාරක් තියෙනවා.මේ පාර එක තැනකදී දෙකට බෙදෙනවා.එක පාරක් යනවා වන්නියට. අනිත් පාර යන්නේ වැදි ගමකට.වැදි ගමට ගියොත් සොරිම තමා.පාර දෙකට බෙදෙන තැන පාර දෙපැත්තේ වැද්දො දෙන්නෙක් ඉන්නවා.දෙන්නම පෙනුමෙන් එක වගේ.මේ දෙන්නගෙන් එකෙක් ඇත්ත කියන පොරක්. අනිකා අමු බොරුකාරයෙක්.මේ ඩබල හැම වෙලේම පාර දෙපැත්තට මාරු වෙනවා.ඒ නිසා පාරෙ වම් හෝ දකුනු පැත්තෙ ඉන්නෙ ඇත්ත කියන එකාද බොරුකියන එකාද කියලා හරියටම කියන්න බෑ.

    දැන් මේකයි කරන්න තියෙන්නේ.අපිට වන්නියට යන්න ඕන.ඒත් හරි පාර දන්නෙ නෑ.අපිට පුලුවන් වැද්දො දෙන්නගෙන් එක ප්‍රශ්නෙ බැගින් අහන්න.ඒ නිසා හරි පාර හොයා ගන්න නම් අපි වැද්දන් ගෙන් වෙන වෙනම ඇසිය යුතු ප්‍රශ්න මොනවාද????

    (හරි පරිස්සමෙන් ප්‍රශ්න අහන්න ඕන.මොකද අපි කරුමෙටවත් බොරු කියන වැද්දාගෙන් පාර ඇහැව්වොත් ඒකා පෙන්නන්නෙ වැරදි පාර.බොරු කියන එකා මොකාද කියලා හොයාගන්නත් බෑ.)
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0

    ඔය ප්‍රශ්නෙම ටිකක් එහා මෙහා කරල කලින් අහල තිබුණා.
    වැද්දො නිසා, "බොගෙ යාලු ඇත්තන්ගෙන් ඇහුවොත් වන්නි පොජ්ජට මංගච්චන මං පෙත කෝකදැයි කියාල, ඌ මොකක් පෙන්නයිද?" කියල තමයි අහන්න වෙන්නෙ.:P
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මං අනිත් වැද්දගෙන් ඇහුවොත් වැදි ගමට යන පාර කුමක්ද කියලා ඔහු දෙන පිළිතුර වමද දකුණද?

    ලැබෙන පිළිතුර වම නම් වන්නිය ඇත්තේ වමේය.දකුනේ නම් දකුණෙය
     
    ඌ ඒ ගමන කියනවාළු "මැඩම් කැන් යූ ප්ලීස් ස්පීක් ඉන් අ ලැන්ග්වේජ් වෙයා(ර්) අයි කැන් අන්ඩස්ටෑන්ඩ්":P
     
    maxi boy

    Well-known member
  • Jan 22, 2010
    1,394
    85
    48
    39
    මේ පුංචි රටේ..
    මං අනිත් වැද්දගෙන් ඇහුවොත් වැදි ගමට යන පාර කුමක්ද කියලා ඔහු දෙන පිළිතුර වමද දකුණද?

    ලැබෙන පිළිතුර වම නම් වන්නිය ඇත්තේ වමේය.දකුනේ නම් දකුණෙය

    මෙහෙමයි,මෙතන තියෙන්නෙ කව්ද ඇත්ත කියන එකා හෝ බොරු කියන එකා කියලා හදුනා ගන්න බැරිකම.ඒ නිසා අපි ප්‍රශ්නයක් අහද්දී ඒ අහන්නෙ ඇත්ත කියන එකාගෙන්ද බොරු කියන එකාගෙන්ද කියලා දන්නෙ නෑ. ඇත්ත කියන එකාගෙන් ඇහුවොත් එයා හරි පාර පෙන්නයි.නමුත් අපි ඇත්ත කියන එකාගෙන්ම ඒක ඇසීමේ සම්බාවිතාවය 50%යි.මට ඕන 100% හරියටම පාර හොයාගන්න විදිහ.
     
    suse

    Member
    Dec 24, 2009
    264
    15
    0
    බූවල්ලා!!:rolleyes:
    බුවල්ල නම් නෙමෙයි. හෑබෑයි ලගින් යනව.ඔයාල මේව දිහා කට ඈරගෙන බලාගෙන ඉන්නෙ.
     
    suse

    Member
    Dec 24, 2009
    264
    15
    0
    මෙහෙමයි,මෙතන තියෙන්නෙ කව්ද ඇත්ත කියන එකා හෝ බොරු කියන එකා කියලා හදුනා ගන්න බැරිකම.ඒ නිසා අපි ප්‍රශ්නයක් අහද්දී ඒ අහන්නෙ ඇත්ත කියන එකාගෙන්ද බොරු කියන එකාගෙන්ද කියලා දන්නෙ නෑ. ඇත්ත කියන එකාගෙන් ඇහුවොත් එයා හරි පාර පෙන්නයි.නමුත් අපි ඇත්ත කියන එකාගෙන්ම ඒක ඇසීමේ සම්බාවිතාවය 50%යි.මට ඕන 100% හරියටම පාර හොයාගන්න විදිහ.
    ඔයා නෙමෙයි අනික් කෙනා හිටියනම් වන්නියට යන්න පෙන්නන්නෙ මොන පාරද?
    මෙහෙම ඈහුවම දෙන්නගෙන් කවුරු හිටියත් පෙන්නන්නෙ එකම පාරනෙ .
    ඒ පාරෙ යන්නෙ නෑතිව අනික් පාරෙ ගියාම වන්නියට යා හෑකියි.
    මා හරිද?
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මෙහෙමයි,මෙතන තියෙන්නෙ කව්ද ඇත්ත කියන එකා හෝ බොරු කියන එකා කියලා හදුනා ගන්න බැරිකම.ඒ නිසා අපි ප්‍රශ්නයක් අහද්දී ඒ අහන්නෙ ඇත්ත කියන එකාගෙන්ද බොරු කියන එකාගෙන්ද කියලා දන්නෙ නෑ. ඇත්ත කියන එකාගෙන් ඇහුවොත් එයා හරි පාර පෙන්නයි.නමුත් අපි ඇත්ත කියන එකාගෙන්ම ඒක ඇසීමේ සම්බාවිතාවය 50%යි.මට ඕන 100% හරියටම පාර හොයාගන්න විදිහ.
    ඉතිං කාගෙන් ඇහුවත් එකම උත්තරේ ලැබෙන්නේ
    7.gif
    පොඩ්ඩක් බලන්න :P
    මං අනිත් වැද්දගෙන් ඇහුවොත් වැදි ගමට යන පාර කුමක්ද කියලා ඔහු දෙන පිළිතුර වමද දකුණද?

    1.ඇත්ත කියන වැද්දගෙන් ඉහත ප්‍රශ්නය අහනවා
    එයා කියන්නේ ඇත්ත නිසා බොරු කියන වැද්දා දෙන බොරු පිළිතුරමයි දෙන්නේ :rolleyes:
    2.
    බොරු කියන වැද්දාගෙන් ඉහත ප්‍රශ්නය අහනවා
    එයා කියන්නේ බොරු නිසා ඇත්ත කියන වැද්දා කියන උත්තරේ මාරු කල්ලා කියන්නේ

    ඒ නිසා කාගෙන් ඇහුවත් ලැබෙන්නේ වැරදි උත්තරේ
    ඒ නිසා ඒ පාර තම්යි වන්නියට පාර :rolleyes:
     
    maxi boy

    Well-known member
  • Jan 22, 2010
    1,394
    85
    48
    39
    මේ පුංචි රටේ..
    ඔයා නෙමෙයි අනික් කෙනා හිටියනම් වන්නියට යන්න පෙන්නන්නෙ මොන පාරද?
    මෙහෙම ඈහුවම දෙන්නගෙන් කවුරු හිටියත් පෙන්නන්නෙ එකම පාරනෙ .
    ඒ පාරෙ යන්නෙ නෑතිව අනික් පාරෙ ගියාම වන්නියට යා හෑකියි.
    මා හරිද?

    :yes::yes::yes:
     
    maxi boy

    Well-known member
  • Jan 22, 2010
    1,394
    85
    48
    39
    මේ පුංචි රටේ..
    ඉතිං කාගෙන් ඇහුවත් එකම උත්තරේ ලැබෙන්නේ
    7.gif
    පොඩ්ඩක් බලන්න :P

    1.ඇත්ත කියන වැද්දගෙන් ඉහත ප්‍රශ්නය අහනවා
    එයා කියන්නේ ඇත්ත නිසා බොරු කියන වැද්දා දෙන බොරු පිළිතුරමයි දෙන්නේ :rolleyes:
    2.බොරු කියන වැද්දාගෙන් ඉහත ප්‍රශ්නය අහනවා
    එයා කියන්නේ බොරු නිසා ඇත්ත කියන වැද්දා කියන උත්තරේ මාරු කල්ලා කියන්නේ

    ඒ නිසා කාගෙන් ඇහුවත් ලැබෙන්නේ වැරදි උත්තරේ
    ඒ නිසා ඒ පාර තම්යි වන්නියට පාර :rolleyes:

    හරි හරි:yes::yes:. මටත් පොඩ්ඩක් වයර් මාරු වුනා:lol::lol:
     
    ransing

    Well-known member
  • Feb 12, 2008
    5,420
    860
    113
    සලාපුරේ
    ඔන්න සුදු නෝන වෑඩ කාරි.

    මගෙ තේරවිල්ල තේරුව. මෙන්න ඔයාට තවත් එකක්.
    පුලුවන්නම් තෝරන්න බලන්න
    .

    මුහුනු දෙකයි දෙයියෙකුත් නෙමෙයි.
    කකුල් අටයි හෑකෑරෑල්ලෙකුත් නෙමෙයි.
    දෙපෑත්තටම යනව ඉන්ජින් එකකුත් නෙමෙයි.
    ලොක් වෙනව ඉබ්බෙකුත් නෙමෙයි

    මේ මොකක්ද?

    :lol::lol::lol::lol::lol::lol::lol:
    හක හක හක හක හක හක
    :lol::lol::lol::lol::lol::lol::lol:

    මම නම් දන්නවා ඒත් කියන්න බෑ...
     
    suse

    Member
    Dec 24, 2009
    264
    15
    0
    :lol::lol::lol::lol::lol::lol::lol:
    හක හක හක හක හක හක
    :lol::lol::lol::lol::lol::lol::lol:

    මම නම් දන්නවා ඒත් කියන්න බෑ...
    මෙන්න මු මගෙන්ම අහගෙන දෑන් අයිය වගෙ හක හක ගානව.
    එහෙනම් තෝරපන් මේක.

    අල්ල අල්ල පාගනව
    පාග පාග අල්ලනව