සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

N@rUT0

Member
Mar 16, 2008
7,824
15
0
33
Col0mbO_NuGEg0d@
පුලුවන්නම් තෝරන්න.......................
තේරවිල්ල:නන්ගි ජම්බු ගහෙන් වෑටුනා

ahh e kiyanne .... nangi jambu kadanna giyaa eta passe gahen wtunaa eta passe thuwala enaaa

but ai me pty.. nangi thuwala una nisada ???

me mama ahanna mai hitiye jambu kiyanne kana deyak da ???
 
  • Like
Reactions: demo123

Yasho89

Member
Sep 7, 2008
1,149
22
0
Somewhere, over the rainbow....
ඔන්න සුදු නෝන වෑඩ කාරි.

මගෙ තේරවිල්ල තේරුව. මෙන්න ඔයාට තවත් එකක්.
පුලුවන්නම් තෝරන්න බලන්න
.

මුහුනු දෙකයි දෙයියෙකුත් නෙමෙයි.
කකුල් අටයි හෑකෑරෑල්ලෙකුත් නෙමෙයි.
දෙපෑත්තටම යනව ඉන්ජින් එකකුත් නෙමෙයි.
ලොක් වෙනව ඉබ්බෙකුත් නෙමෙයි


මේ මොකක්ද?



මම දන්නවා.දෙබිඩි එලුවෙක්ද?
 

suse

Member
Dec 24, 2009
264
15
0
හහ් හහ් හා0000හහ් හා)))))))))))) හුහ් හුහ් හු00000000හුහ්,,,,,,,රනෝ,,,,,,,,
බයිසිකලේ නෙමෙයි.
 

suse

Member
Dec 24, 2009
264
15
0
මම දන්නවා.දෙබිඩි එලුවෙක්ද?


යසෝ,

කොහේද ඔය දෙබිඩි එලුව ඉන්නෙ ඔලු දෙකයි කකුල් අටයි තියෙන

උත්තරය වෑරදියි.
 

suse

Member
Dec 24, 2009
264
15
0
ahh e kiyanne .... nangi jambu kadanna giyaa eta passe gahen wtunaa eta passe thuwala enaaa

but ai me pty.. nangi thuwala una nisada ???

me mama ahanna mai hitiye jambu kiyanne kana deyak da ???



නෑහෑ බන් ලෙවකන දෙයක්.
 

suse

Member
Dec 24, 2009
264
15
0
එහෙනම් ලමයින්ට නින්ද යනකම් සද්ද නෑතුව ඉදල හීන්සෑරේ කනට කරල කියන්න මයෙ අම්මා... ඉහි ..ඉහි..හීඊ........
 

suse

Member
Dec 24, 2009
264
15
0
mama kiwwe "Debidi" kiyalai.:frown:
debidi ekekta 8k thiyenna puluwanne:rolleyes:
අඩ්ඩා යසෝ,
යේක ඩෙබ්බිඩි යෙලුවට්ට මුනු දෙක්ක සරි
යේක කකුල් යටත් සරි .
යෙක ලොක් වෙනුව යෙක යිබ්බ නෙවෙයි . යේක මක්කයි
 

suse

Member
Dec 24, 2009
264
15
0
මෙන්න තවත් තුන් තෙරවිල්ලක්,
නොන්ඩි සෙම්බුව

මේකනම් තෝරයි.