සින්හල දන්න කව්ද ඉන්නෙ ?

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    සින්හල දන්න කව්ද ඉන්නෙ ?

    1458530_627186094010628_754515970_n.jpg




    මෙ ඩයල් එක කියල වචන ටිකෙ සින්හල තෙරුම හම්බවුනා එත් මගුල සින්හලලෙන් කියලත් මටනම් තෙරෙන්නෙ නැහැ බන් :no::no::no::no: , මොනවද බන් මෙ වචන වල තෙරුම්?:rolleyes::rolleyes::rolleyes::rolleyes:



    "උග්‍ර අප භාෂණය ,ප්‍රතියුක්ත සම්ප්‍රචාරණය, වියුක්ත ද්විධාකරණය සහ දාණ්ඩික සාධාරණත්වය"



    btw ද ක්‍රිස් නොනිස් ද බුවා:D