අර සින්හල රජවරු දාන් ඉන්න pendent එක මොකක්ද ලස්සන මලක් වගේ හදපු එක.මැද ලොකු මැණිකක් මම හිතන්නෙ තියෙන්නෙ. ඒකෙ fimine ගතියකුයි muscular ගතියයි දෙකම තියෙනවා. දන්න එකෙක් කියන්න මේක ගැන පොඩ්ඩක්.