සින්හල ෆොන්ට් "ර්" යන්න

Kiddo7

Active member
  • Jan 31, 2022
    218
    187
    43
    සින්හල ෆොන්ට් word එකේ ටයිප් කරනකොට "ර්" යන්න හරියට ටයිප් වෙන්නේ නැනේ . කොහොමද ඒක හදන්නේ?
     
    gglks

    Active member
  • Aug 5, 2008
    460
    107
    43
    Sinhala Typesetting (Without Images) - Rs. 60
    Sinhala Typesetting (With Images) - Rs. 100

    English Typesetting (Without Images) - Rs. 40
    English Typesetting (With Images) - Rs. 80

    Whatsapp - 0720514587
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    සින්හල ෆොන්ට් word එකේ ටයිප් කරනකොට "ර්" යන්න හරියට ටයිප් වෙන්නේ නැනේ . කොහොමද ඒක හදන්නේ?
    Parant font wala samahara ewa wala r-ර shift+a thamai ්. Samahara font wala ehemath na. Ethakota nam symbols walin ර් ganna wenne
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    type karanakota ALT+0190 gahanna
    මේක තමා ලේසිම එක (අබේසේකර කීබෝඩ් එකට)
    නැත්තම් keyman වගේ තුන්වැනි පාර්ශවීය ඇප් එකක් දාගන්න.

    ඔය දෙකම බැරි නම් character map එකෙන් ගන්න.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    සින්හල ෆොන්ට් word එකේ ටයිප් කරනකොට "ර්" යන්න හරියට ටයිප් වෙන්නේ නැනේ . කොහොමද ඒක හදන්නේ?
    ර යන්න ගහලා ඊට පස්සෙ හල් කිරීම ගහල බලන්න
     
    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    සින්හල ෆොන්ට් word එකේ ටයිප් කරනකොට "ර්" යන්න හරියට ටයිප් වෙන්නේ නැනේ . කොහොමද ඒක හදන්නේ?
    ඔබ පාවිච්චි කරන මෙහෙයුම් පද්ධතිය මොකක්ද? අළුත් සංස්කරණවල (උදා. ලිනක්ස් අවසාන LTS, වින්ඩෝස් 10) බාහිර මෘදුකාංග නැතිව හොඳින් ලියන්න පුළුවන්. පොදුවේ විජේසේකර යතුරු පුවරුව භාවිතා වෙන්නේ. QWERTY නම් ර් අකුර - ර්+් (r+a) ලෙස ලියන්න පුළුවන්.

    හැමෝම ගැටළු තියනව නම් පොඩ්ඩක් කියන්න. හදලා දෙන්න පුළුවන්.
     
    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    923
    1,138
    93
    මේක තමා ලේසිම එක (අබේසේකර කීබෝඩ් එකට)
    නැත්තම් keyman වගේ තුන්වැනි පාර්ශවීය ඇප් එකක් දාගන්න.

    ඔය දෙකම බැරි නම් character map එකෙන් ගන්න.
    අබේසේකර nemeyi humtho Ubesekara
     
    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    923
    1,138
    93
    "ර්" ගහන්න ඔනෙ තැනට ALT කී එක ඔබාගෙන නම්බර් පෑඩ් එකේ 190 ගහපන්.