Parant font wala samahara ewa wala r-ර shift+a thamai ්. Samahara font wala ehemath na. Ethakota nam symbols walin ර් ganna wenneසින්හල ෆොන්ට් word එකේ ටයිප් කරනකොට "ර්" යන්න හරියට ටයිප් වෙන්නේ නැනේ . කොහොමද ඒක හදන්නේ?
type karanakota ALT+0190 gahannaසින්හල ෆොන්ට් word එකේ ටයිප් කරනකොට "ර්" යන්න හරියට ටයිප් වෙන්නේ නැනේ . කොහොමද ඒක හදන්නේ?
මේක තමා ලේසිම එක (අබේසේකර කීබෝඩ් එකට)type karanakota ALT+0190 gahanna
ර යන්න ගහලා ඊට පස්සෙ හල් කිරීම ගහල බලන්නසින්හල ෆොන්ට් word එකේ ටයිප් කරනකොට "ර්" යන්න හරියට ටයිප් වෙන්නේ නැනේ . කොහොමද ඒක හදන්නේ?
සිංහල අකුරුවල ALT key set එක කියන්න පුලුවන්ද?type karanakota ALT+0190 gahanna
Character map එකේ තියෙනවා ඔක්කොමසිංහල අකුරුවල ALT key set එක කියන්න පුලුවන්ද?
ඔබ පාවිච්චි කරන මෙහෙයුම් පද්ධතිය මොකක්ද? අළුත් සංස්කරණවල (උදා. ලිනක්ස් අවසාන LTS, වින්ඩෝස් 10) බාහිර මෘදුකාංග නැතිව හොඳින් ලියන්න පුළුවන්. පොදුවේ විජේසේකර යතුරු පුවරුව භාවිතා වෙන්නේ. QWERTY නම් ර් අකුර - ර්+් (r+a) ලෙස ලියන්න පුළුවන්.සින්හල ෆොන්ට් word එකේ ටයිප් කරනකොට "ර්" යන්න හරියට ටයිප් වෙන්නේ නැනේ . කොහොමද ඒක හදන්නේ?
අබේසේකර nemeyi humtho Ubesekaraමේක තමා ලේසිම එක (අබේසේකර කීබෝඩ් එකට)
නැත්තම් keyman වගේ තුන්වැනි පාර්ශවීය ඇප් එකක් දාගන්න.
ඔය දෙකම බැරි නම් character map එකෙන් ගන්න.