සින්හල typing අවුලක් ?

MATHISHA666

Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    සින්හල typing අවුලක් ?

    මන් chorme එකෙන් Google input tool එක හරහා මෙ පහලින් තියන විදිහාට ලිපියක් කර ගත්තා..

    එත් මෙක word එකට copy කරලා දෑන්මාම මෙ වගේ වචන අව්ල් යනවා..

    මෙකට මොකක්ද මන් කරන්න ඔනේ..
    iscola potha font එක lap ekata install කරලා තියෙන්නෙ
     
    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    මන් chorme එකෙන් Google input tool එක හරහා මෙ පහලින් තියන විදිහාට ලිපියක් කර ගත්තා..

    එත් මෙක word එකට copy කරලා දෑන්මාම මෙ වගේ වචන අව්ල් යනවා..

    මෙකට මොකක්ද මන් කරන්න ඔනේ..
    iscola potha font එක lap ekata install කරලා තියෙන්නෙ

    Standard Deviation of the cri sound is seems to be high :baffled:
    Are u a fan of Deveni Inima
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඉතින් බං Google IME PC එකට ඉන්ස්ටෝල් කරන් කෙලින්ම වර්ඩ් එකේ ගහපන්කො :dull: ඕක ආපු දවස් වල ඉඳන් මං ගහන්නෙ එකෙන්. :love:
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    යාළුවා;23297111 said:
    ඉතින් බං Google IME PC එකට ඉන්ස්ටෝල් කරන් කෙලින්ම වර්ඩ් එකේ ගහපන්කො :dull: ඕක ආපු දවස් වල ඉඳන් මං ගහන්නෙ එකෙන්. :love:
    eka wada na bn

    un windows version eka ain karala.

    math danne me thread eka nisa hewwama