සින්හල UNICODE...!!!

strsraj

Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    BEST සින්හල UNICODE...!!!

    Hi Frendz...I'm back...



    අද මට ටිකක් වෙනස් THREAD එකක් ලියන්න හිතුනා..



    මේකෙ කරන්න තියෙන්නෙ ඔයාලට පොඩි දෙයයි..ඔයාලා සිංහල ලියන්න USE කරන (SINHALA UNICODE) SOFTWARE එක හරි SITE එක හරි මොකක් හරි මෙතන දාන්න..ඒක අලුතෙන් එන ELAKIRI මල්ලිලාට ගොඩක් වැදගත් වෙයි..අපිට උනත් මේක ගොඩක් වැදගත් වෙයි..මොකද වැඩියෙන්ම USE කරන්න පහසු හොඳම එකක් තියෙනවනම් අපි USE කරන එක CHANGE කරලා වඩා පහසුවෙන් අපිට SINHALA UNICODE USE කරන්න පුලුවන් වෙයි...අපි බලමු කෂ්ටිය ගොඩක්ම USE කරන්නෙ මොකක්ද කියල..



    මෙන්න මම USE කරන එක...!! :yes::yes::yes:


    unicodee.jpg
     
    Last edited:
    • Like
    Reactions: Mr PERERA

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    ela macho

    Matanam mataka n..Unicode eka download kola macho..task bar eke switch eka wae tinawa..
    Untitled.jpg

    me tinne..
    sinhala korapu gaman sihala:yes: