attatama hita hada ganna bro..oyata tawa godak dura yanna tiyenawa...
hmadama sathutin inna![]()
Budusaranay![]()


ඇත්තටම සහො මගේ ඇස් 2 කදුලු ආවා..ජිවිතේට ගොඩක් සමීප කතාවක්..සහො හිත හදාගන්න..හැමදේම වෙන්නේ හොදටනේ...



View attachment 16654
බට් අයි කාන්ට් understand විමෙන් !!!
ඔයා හොඳ කතා කරුවෙක් බව පේනවා, හදවතට සමීප දෙයක් උනත් ඔහොම කියන්න හැකියාවක් තියෙන්න ඕන . සෑහෙන්න කලකට පස්සේ සිංහල කතාවක් එක හුස්මට කියෙව්වා, ඔයාගේ වචන හා ව්‍යාකරණ හැසිරවීම තව නිවැරදි උනානම් මීටත් වඩා අගෙයි , ආකෘතිය හා ශෛලිය නම් අවසානයි , අපුරුයි
ඉතින්, ඊට පස්සේ මොකොද උනේ? ඔයා ලොක්කෙක් උනාද? තාම කැම්පස් ද? මොනා උනත් අහිමි දේ අමතක කරලා, ඉදිරියට යන්න
හින්දිවී කොතැනක හෝ - හිමි කාරයා උපන් ඔබේ නමින්
harima lassanai.. eth dukai.. hamogema jeewithey mokak hari dukak ithuru wela thiyena eka hebaawai..
harima lassanai.. eth dukai.. hamogema jeewithey mokak hari dukak ithuru wela thiyena eka hebaawai..
![]()
![]()
Aiyata jayen jaya praarthana keranawa !

malli newei ane nangi
![]()

danne danne. 






,am hithanne masa 6 kata withara passe elakiri eka hithata danena deyak thibuna mara lassnai oka oyage wagema mageth kathawa kiyalai mata hithenne yaluwa thamath danne naha nedha eya daala giya hethuwa...

na machan. tama danne na. 
දිගයි නෙ.. හෙමීට කියවන්න ඕනෙ
okata kiyanna puluwan hodama dea chapala kama thamai machan manamae kathwe idan ena hodnma thoraganiema kiyana dea thamai othanadi wela thiyenne oya ada hithai wena hethuwak eth aniwaryenma thawa awurudu ganakin hari watahei ekama thamai hethuwa kiyala yalu..සුදු මහත්තයා;7970260 said:na machan. tama danne na.
![]()