මටත් එහෙමමයි බන්මට ඇඩෙන්න ආවා.. !! ඇත්තටම හරි සංවේදී විදියට කතාව ගලාගෙන ගියා...!!!
මටත් එහෙමමයි බන්මට ඇඩෙන්න ආවා.. !! ඇත්තටම හරි සංවේදී විදියට කතාව ගලාගෙන ගියා...!!!
okata kiyanna puluwan hodama dea chapala kama thamai machan manamae kathwe idan ena hodnma thoraganiema kiyana dea thamai othanadi wela thiyenne oya ada hithai wena hethuwak eth aniwaryenma thawa awurudu ganakin hari watahei ekama thamai hethuwa kiyala yalu..

wenna ba machan. eyaata tiyenne wena mokakhari hetuwak. eyata gedarin prashna tibila tiyenawa mata nokiwwata. mama eya danne eye pereda. 

♥-Aurora-♥;7970364 said:හරි පුදුම කතාවක්. ඒත් දුක් වෙන්න එපා ඉතින්. කාලය හැමදේම හොඳින් විසඳයි.
මට සිංදුවක් මතක් උනා..
"සැපතෙහි විපතෙහි නොසැලෙයි නොතැවෙයි
අට ලෝ දම හුරු හෙළයා.. ♪♫"

සුදු මහත්තයා;7970267 said:අව්ලක් නෑ. හෙමීට බලල හොඳද කියන්නකෝ

machan matat aurudu 4 premaya ewara karana wela toyenne... so oya kauru ape jiwithta awath anthimata apita api witarai machnla ethuru wenne..
jiwithe hari pudumai.. eke ehema wenne onee mokada nath nam jiwithe gala yanne naa..
machan ubata dura gamanak tiyanawa yanna matat ehemai so api a gamana yanna onee.. kellanata puluwan ban one deyak dewidiyakata karanna.. machan nikamata kal pana karala balapana eyala kawadawath mona dea unath eyalage dewala atha rala tiyanawada kiyala.. eyala wenuwen api thaunoth ape wda nawattagattot api paradai machan.. so api aththata muna demu..
machan ubata waradine na ban.. apita mea tarama duka api attama adre karana nisa,eyala ta ehema tiranayak ganna puuwan aththatama adre karal nathi nisa ban mata danenna widiyata...
ubata waradine na ban..

Hmm Sad Story ,
But belive me Buddy Every Thing Happend for he GOOD ~~!!!~~

අද කියෙව්වා.. හරිම සංවේදී කතාවක්
අනාගතයට සුභ ප්රාර්ථනා කරනවා
රෙප්+

කථාව ගලායන විදිහට ආසා හිතුනා යාළු
ජීවිතය ගලා යනවා හැමදාම.
ඔයා සතුටු වෙන්න ඔයාට ඒ ලමයත් එක්ක ජීවිතයේ ඉතාම සුන්දර කාලයක් ගත කරන්න ලැබීම ගැන අඩුම තරමේ.
කොතැනද වැරදුනේ කවුද වැරදි කියලා හොයල දැන පලක් නැතිනිසා ජීවිතය ඉදිරියට ලස්සන කරගන්න වැඩකරගන්න
සුභ පැතුම් ලිවිමේ හැකියාවට

Fatta machan ....
matath tika kalekata kalin una deyak mathak una meka kiyawaddi ...
" Api yaluwo wage emu " mata mehema kiyaddi ubata wagema matath prashnayak awa ...
mulinma as welata kadulu awe mageda eyageda kiyala .... eth mama dan dannewa as welata kadulu awe mage witharai kiyala .....
Jiwithe gewenewa .... hoda thanakata waren kohoma hari eke thamai wenna oni![]()
![]()