සිනාසෙන්න මට අවසර දෙනු මැන

  • Jul 4, 2009
    7,259
    462
    83
    okata kiyanna puluwan hodama dea chapala kama thamai machan manamae kathwe idan ena hodnma thoraganiema kiyana dea thamai othanadi wela thiyenne oya ada hithai wena hethuwak eth aniwaryenma thawa awurudu ganakin hari watahei ekama thamai hethuwa kiyala yalu..

    :no::no: wenna ba machan. eyaata tiyenne wena mokakhari hetuwak. eyata gedarin prashna tibila tiyenawa mata nokiwwata. mama eya danne eye pereda. :confused::confused:
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    ♥-Aurora-♥;7970364 said:
    හරි පුදුම කතාවක්. ඒත් දුක් වෙන්න එපා ඉතින්. කාලය හැමදේම හොඳින් විසඳයි.

    මට සිංදුවක් මතක් උනා..
    "සැපතෙහි විපතෙහි නොසැලෙයි නොතැවෙයි
    අට ලෝ දම හුරු හෙළයා.. ♪♫"

    balamu :confused::confused:
     
    macywolf

    Member
    Sep 14, 2009
    157
    8
    0
    machan matat aurudu 4 premaya ewara karana wela toyenne... so oya kauru ape jiwithta awath anthimata apita api witarai machnla ethuru wenne..
    jiwithe hari pudumai.. eke ehema wenne onee mokada nath nam jiwithe gala yanne naa..
    machan ubata dura gamanak tiyanawa yanna matat ehemai so api a gamana yanna onee.. kellanata puluwan ban one deyak dewidiyakata karanna.. machan nikamata kal pana karala balapana eyala kawadawath mona dea unath eyalage dewala atha rala tiyanawada kiyala.. eyala wenuwen api thaunoth ape wda nawattagattot api paradai machan.. so api aththata muna demu..
    machan ubata waradine na ban.. apita mea tarama duka api attama adre karana nisa,eyala ta ehema tiranayak ganna puuwan aththatama adre karal nathi nisa ban mata danenna widiyata...
    ubata waradine na ban..
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    සුදු මහත්තයා;7970267 said:
    අව්ලක් නෑ. හෙමීට බලල හොඳද කියන්නකෝ

    අද කියෙව්වා.. හරිම සංවේදී කතාවක් :(
    අනාගතයට සුභ ප්‍රාර්ථනා කරනවා :)
    රෙප්+
     
    paalugama

    Well-known member
  • කථාව ගලායන විදිහට ආසා හිතුනා යාළු

    ජීවිතය ගලා යනවා හැමදාම.

    ඔයා සතුටු වෙන්න ඔයාට ඒ ලමයත් එක්ක ජීවිතයේ ඉතාම සුන්දර කාලයක් ගත කරන්න ලැබීම ගැන අඩුම තරමේ.

    කොතැනද වැරදුනේ කවුද වැරදි කියලා හොයල දැන පලක් නැතිනිසා ජීවිතය ඉදිරියට ලස්සන කරගන්න වැඩකරගන්න

    සුභ පැතුම් ලිවිමේ හැකියාවට
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    machan matat aurudu 4 premaya ewara karana wela toyenne... so oya kauru ape jiwithta awath anthimata apita api witarai machnla ethuru wenne..
    jiwithe hari pudumai.. eke ehema wenne onee mokada nath nam jiwithe gala yanne naa..
    machan ubata dura gamanak tiyanawa yanna matat ehemai so api a gamana yanna onee.. kellanata puluwan ban one deyak dewidiyakata karanna.. machan nikamata kal pana karala balapana eyala kawadawath mona dea unath eyalage dewala atha rala tiyanawada kiyala.. eyala wenuwen api thaunoth ape wda nawattagattot api paradai machan.. so api aththata muna demu..
    machan ubata waradine na ban.. apita mea tarama duka api attama adre karana nisa,eyala ta ehema tiranayak ganna puuwan aththatama adre karal nathi nisa ban mata danenna widiyata...
    ubata waradine na ban..

    :yes::yes::yes::yes:
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    කථාව ගලායන විදිහට ආසා හිතුනා යාළු

    ජීවිතය ගලා යනවා හැමදාම.

    ඔයා සතුටු වෙන්න ඔයාට ඒ ලමයත් එක්ක ජීවිතයේ ඉතාම සුන්දර කාලයක් ගත කරන්න ලැබීම ගැන අඩුම තරමේ.

    කොතැනද වැරදුනේ කවුද වැරදි කියලා හොයල දැන පලක් නැතිනිසා ජීවිතය ඉදිරියට ලස්සන කරගන්න වැඩකරගන්න

    සුභ පැතුම් ලිවිමේ හැකියාවට

    මට ගොඩක් සතුටු වෙන්න තිබුන ජීවිත කාලෙම එයා එක්ක ඉන්න තිබුනනම්. එහෙනම් මම දන්නවා එයා මගේ ජීවිතේ ගොඩක් ලස්සන කරන බව.
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    Fatta machan ....

    matath tika kalekata kalin una deyak mathak una meka kiyawaddi ...

    " Api yaluwo wage emu " mata mehema kiyaddi ubata wagema matath prashnayak awa ...
    mulinma as welata kadulu awe mageda eyageda kiyala .... eth mama dan dannewa as welata kadulu awe mage witharai kiyala .....

    Jiwithe gewenewa .... hoda thanakata waren kohoma hari eke thamai wenna oni :) :)
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    Fatta machan ....

    matath tika kalekata kalin una deyak mathak una meka kiyawaddi ...

    " Api yaluwo wage emu " mata mehema kiyaddi ubata wagema matath prashnayak awa ...
    mulinma as welata kadulu awe mageda eyageda kiyala .... eth mama dan dannewa as welata kadulu awe mage witharai kiyala .....

    Jiwithe gewenewa .... hoda thanakata waren kohoma hari eke thamai wenna oni :) :)

    අනිවා...
     
    ඔව් මචං. නැත්නම් අපි ගැන මහමෙරක් තරම් බලාපොරොත්තු තියන් ඉන්න අම්ම තාත්ත පව් :(:(:(
     
    Mystery

    Member
    Jul 31, 2010
    382
    62
    0
    එක දිගට කියෙව්වා . හිතට දැනෙන විදිහට ලියලා තියෙනවා හරිම ලස්සනයි :yes:
    හිත හයිය කරගෙන හොදින් අනාගතයට මුහුණ දෙන්න මිත්‍රයා :)
     
    pdrmatara

    Member
    Oct 29, 2008
    883
    434
    0
    සිහින ලෝකයේ
    machan meka mage nirmanyak nam nemi.menna meke thiyana de hodata therum aran jivithaye issarahatama yanna.
     
    Attachments

    • securedownload2f.jpg
      securedownload2f.jpg
      65.4 KB · Views: 87