සිනාසෙන්න මට අවසර දෙනු මැන

weerasinghe

Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    වහෙන් ඔරෝ නැතිව කෙලින්ම කිව්වනම් ඉවරයිනේ

    උඔ ඉල්ලගෙන ම බදාගෙන කෑවා කියලා........?
     
    Tharaka24

    Member
    Feb 1, 2009
    2,023
    69
    0
    matath une oi vagema ekak bn:(
    balagena giyama hema kollatama vela tiyenne ekama de
    mnnam den satha pahakata kello trust karanne na bn, kello okkoma ekai.
    un ipadila inne apita kelinnama thama:(
     
    blue_09

    Active member
  • Mar 28, 2009
    4,857
    6
    38
    Kandy
    Machan kathawa kiyewwa, meeta kalin oya liwwa kaviyath kiyawala tiyenawa, mata mara upset,break wela tiyena hamoma dannawa eke tiyena upset eka. so machan matath terenawa, life eka gena hithapan, umbata oka une hodata kiyala hithamu, cuz thawa dura diga giyanam umbata oken goda enna godak kal yai. api machan life eka start kala witarai, dura gamanak yanna tiyenawa, umba eka hodin yanna.
     
    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    මචං කතාවේ මාර හන්ගීම් බරයි. ආදරේ සුන්දරත්වය වගේම විරහව වේදනාවත් ගැබ්වෙලා තියෙනවා.:(
    කොහොම උනත් උඹ බද්දෙවිතානගේ ගෝලයෙක් කියල තේරෙන්නේ ......:D
    උඹ පරපුරක් ගොඩ දාන්න ඉන්න එකෙක් ......
    අනාගතේ ලස්සන කරගනින් ....:D:D
     
    navodissa

    Active member
  • Dec 27, 2007
    144
    28
    28
    Kegalle
    ගොඩක් දුක කතාවක්. ආදරේ හෑටි ඔහොම තමා. මටත් කදුලක් ආවා.
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    මචං කතාවේ මාර හන්ගීම් බරයි. ආදරේ සුන්දරත්වය වගේම විරහව වේදනාවත් ගැබ්වෙලා තියෙනවා.:(
    කොහොම උනත් උඹ බද්දෙවිතානගේ ගෝලයෙක් කියල තේරෙන්නේ ......:D
    උඹ පරපුරක් ගොඩ දාන්න ඉන්න එකෙක් ......
    අනාගතේ ලස්සන කරගනින් ....:D:D

    ඔව් සහෝ. දැන් මගෙ ආදරේ නීත්‍යානූකූලවත් වෙන කෙනෙක්ගෙ වෙලා ඉවරයි. මම ඉතින් හිත හදාගෙන මගේ දියුණුව සලසගන්නව ඇරුනම වෙන මොනව කරන්නද ?

    උඹත් බද්දෙගෙ ගෝලයෙක් වගේ :rolleyes::rolleyes: ;) ;)
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    Machan kathawa kiyewwa, meeta kalin oya liwwa kaviyath kiyawala tiyenawa, mata mara upset,break wela tiyena hamoma dannawa eke tiyena upset eka. so machan matath terenawa, life eka gena hithapan, umbata oka une hodata kiyala hithamu, cuz thawa dura diga giyanam umbata oken goda enna godak kal yai. api machan life eka start kala witarai, dura gamanak yanna tiyenawa, umba eka hodin yanna.

    ow machan. mama kohomatath dan hitha hadagena iwarai :baffled::baffled::nerd::nerd:
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    matath une oi vagema ekak bn:(
    balagena giyama hema kollatama vela tiyenne ekama de
    mnnam den satha pahakata kello trust karanne na bn, kello okkoma ekai.
    un ipadila inne apita kelinnama thama:(

    ;);) machan love eka patan ganiddi apita ohoma hithune na ne. :eek::eek: ea nisa love 1k break una gaman kello seratama banala wadak na. :):) baluwahama apith waradi ne ban. :nerd::nerd:
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    machan sirawatama kadulu anawa ube story 1ka ahaddi.machan uba mention karala nethi hinda ahanne a girl ara kiwwa iyyath akka mokak hari seen 1k gihinda ubata be kiwwe.mage idea 1kanam uba mekata thawa tikak akathukarala pothak gahapan,athakota ubage love story 1ka hema datama amaraniyai.niyematama uba me story 1ka liyala thiyenawa,pothak gehuwoth aniwa hit wei a neththat ube girl ta hari mathak wei a soduru athithe