සිනා පිපෙනා මේ වසන්තය help!

SLinKy

Active member
  • Jul 6, 2014
    666
    89
    28
    සිනා පිපෙනා මේ වසන්තය help!

    හිනා පිපෙනා මේ වසන්තය සින්දුවේ හොඳ තත්වයේ copy එකක් හොයාගන්න පුලුවන්ද. හැම තැනම තියෙන්නේ nioise වැඩි බේස් නැති පරණ රෙකෝඩින් එකක් නේ.:sorry::sorry::sorry::sorry:
     
    • Like
    Reactions: tharindu455

    biyondw

    Well-known member
  • Jan 20, 2007
    576
    650
    93
    විශ්වය
    elakiri.com

    ගායනය : සමිතා මුදුන්කොටුව සමඟින් ලක්ෂ්මන් විජේසේකර
    සංගීතය : ලක්ෂ්මන් විජේසේකර
    පද රචනය : කුමාරදාස සපුතන්ත්‍රි



    Sina Pipena Mey Wasanthaya - Samitha Mudunkotuwa & Lakshman Wijesekara
     

    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28

    ගායනය : සමිතා මුදුන්කොටුව සමඟින් ලක්ෂ්මන් විජේසේකර
    සංගීතය : ලක්ෂ්මන් විජේසේකර
    පද රචනය : කුමාරදාස සපුතන්ත්‍රි



    Sina Pipena Mey Wasanthaya - Samitha Mudunkotuwa & Lakshman Wijesekara

    බොහොම ස්තුතියි මචන් ලොකු උදව්වක්. මේ වගේ සින්දු අහද්දී හිත නිකන්ම ළමා කාලයට යනවා. පලුවන් නම් තවත් මේ වගේ සින්දු බෙදා ගනින් මචන්.

    රිප්ලයි කරපු හැමෝටම ස්තුතියි, nick ට හැර හැමෝටම සලකලා ඇති.

    You must spread some Reputation around before giving it to djnick again.