සිනා බෝ වේවා! - Smile

Shut_Down

Well-known member
  • Aug 20, 2010
    1,428
    250
    83
    start menu එකේ..
    11625153745969247545.jpg


    මේ වගේ හැමදාම හිනා වෙලා ඉන්න පුලුවන් නම් ඉතින් කොච්චර දෙයක්ද :rolleyes:
     
    Last edited:
    • Like
    Reactions: BLACK MONEY

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඔවු ඉතින් ඔහොම හිනා වෙලා ඉන්න පුලුවන් නම් ගොඩක් හොඳයි. හැබැයි ඉතින් දැන් රටේ ලෝකේ වෙන දේවල් වලට අඬන්න කඳුලුත් මදි :(
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    සිග්නල් වලට පින් සිද්ද වෙන්න දැන් අපිට දෙය්යනේ කියල
    හිනා උන හැකි
     

    samila224

    Banned
    Jan 25, 2009
    6,954
    280
    0
    Melbourne VIC Australia
    ඔය signal Fan Page එක මහා පචයක්.... ඔකේ Rs.2000 දෙන්නේ ලොවෙත් නැති එව්න්ට... කට්ටිය බලන්න ඔය winnersලා Facebook එකේවත් ඉන්නවද කියල... :P:P:P:P:P:lol:
     
    Last edited: