උදේ දවල් රෑ
හැම මොහොතකම දකින මුහුණු
සිය දහස් ගණනක්
සිනා වලින් පිරුනු
කතා බස් ,,එකිනෙකා
බැලූ බැලූ අත.
තමන්ට පමණද මහමෙරක් උසට
ප්‍රශ්න
නැත කිසිවිටෙක ,
එලියට පෙනෙන මුහුණු නොව
අතුලත
ප්‍රශ්න කන්දරා ,
අහස උසට
එබී බැලුවහොත් අතුලතට
නිසැකවම ඔබට
පෙනෙනු ඇති වග....................
Last edited:


