සිනා_සිනා_සිනා
අරමුණ - උදේ පාන්දර ඉදන් රෑ වෙනකං හිනාගේන ගත කිරීමයි....
එහෙනං පටන් ගන්නං වැඩේ... . මෙන්න මුල්ම එක....
කොල්ලෙක් කෙල්ලෙක්ට ක්ලාස් එකෙදි කොලේක මෙහෙම ලියල දුන්නාලු
"මම ඔයාට කැමති. ඔයා මට කැමතිද? ඔයා මට කැමතිනම් මේ කොලේ මොනවා හරි ලියලා මට ආයේ එවන්න. නැත්තම් මෙ කොලේ පොඩි කරලා ජනේලෙන් විසි කරන්න"
කියලා.
මේ කෙල්ල එක අරන් කියවලා හිනා වෙලා කොල්ලාට එ කොලේ ආපහු මොනවද ලියලා දුන්නලු. කොල්ලා මාර සතුටින් එක කෙල්ලගෙන් උදුරලා අරන් ඉක්මනටට කියෙව්වලු.
මේකලු රිප්ලයි එක
"ජනේලේ වහලා"