සිනි සහ පරිප්පු කමුද

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    දේශිය වෙලදපොලේ රතු පරිප්පු සහ සිනි මිල සතියක් තුල රු 10 කින් ඉහල ගොස් ඇති බව පරිප්පු සහ සිල්ලර තොග වෙලදුන් කියා සිටියි.

    ඉකුත් සතියේ රතු පරිප්පු කිලෝවක් රු 155ට තිබු බවත්, එය වරින් වර වැඩි වි (07) දින වන විට තවත් රු 10 කින් වැඩි කිරිම නිසා රතු පරිප්පු තොග මිල මේ වන විට රු 170 දක්වා ඉහල යාම හමුවේ පරිප්පු කිලෝවක සිල්ලර මිල රු 220 කට වත් අලෙවි කල යුතු බවයි සිල්ලර වෙලදුන් කියා සිටින්නේ.

    ඉකුත් සතිය තුල සිනි කිලෝවක මිල රු 125 කට පැවති බවත්, සිනි මිලද වරින් වර වැඩි වි (07) දින වැඩි කල රු 10 ත් සමග සිනි කිලෝවක තොග මිල රු 142 දක්වා වැඩි වි ඇති බවයි වෙලදුන් කියා සිටින්නේ.

    පවත්නා තත්ත්වය මත සිනි කිලෝවක සිල්ලර මිල රු 155 කට අලෙවි කිරිමට සිදු වි ඇති බවත්, රතු පරිප්පු සහ සිනි ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති විම නිසා මෙසේ මිල ඉහල දැමිමට රතු පරිප්පු සහ සිනි තොග වෙලදුන් කටයුතු කර ඇති බව සිල්ලර වෙලදුන් කියා සිටියි.

    lankacnews
    මෙව මේ ගූ ඇන් පී ගොන් බඩු වල වැඩ :LOL::LOL::LOL::LOL:
     
    • Like
    Reactions: Gemba98

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    seeni hoda na bn agata.
    paripputh hoda na thanikara dye tiyenne
    ඔවු බන් පස් තම්බලා තනකොල ටිකක් එක්ක කන්නවත් බලන්න ඕන
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    පිස්සුද ඔයි සිනි කන්න ... දියවැඩියා නවතන්න ඕක කරේ ...
    පරිප්පු කන්න ලජ්ජා නැද්ද ඉන්දියාවෙන් ගෙන්නන ඒවා ...

    මාසයක් දෙකක් බඩගින්නේ හිටියට මොකද කාබනික පොහොර දාල ලංකාවේ හදුනා ඒවා කන්න හම්බෙන්වනේ දැන්
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,053
    22,118
    113
    ගම මහනුවරයි
    පිස්සුද ඔයි සිනි කන්න ... දියවැඩියා නවතන්න ඕක කරේ ...
    පරිප්පු කන්න ලජ්ජා නැද්ද ඉන්දියාවෙන් ගෙන්නන ඒවා ...

    මාසයක් දෙකක් බඩගින්නේ හිටියට මොකද කාබනික පොහොර දාල ලංකාවේ හදුනා ඒවා කන්න හම්බෙන්වනේ දැන්

    me monawada me... kiyapan 155ta hari seeni kanta thiyenne mahinda mathiya nisa kiyala ... :confused2: