සිනොෆර්ම් 60 වැඩි දෙමව්පියන්ට ගහපු අය අත්දැකීම් ශෙයා කරන්න

hiran108

Well-known member
  • Nov 1, 2006
    1,726
    772
    113
    88
    ගෑනිගෙ අම්මට ගැහුව... පහුවෙනිද මලා...
    පාටි තමයි දැන්
     

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    අපේ සීයාට අද ගැහුවා. වයස අවුරුදු 90. Paralyzed. Not able to walk.
     

    surflive

    Active member
  • Jan 23, 2011
    833
    121
    43
    kisima awlak na ammatai thaththatai dennamata widda ammata feb wala loku operation ekakuth karalai tibbe...but kisi awlak naha
     
    • Like
    Reactions: S_M_S

    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    Behet bona ewa, reports tianawa nan aran yanna. ඒවා බලලා එපා නං කියනවා.
    aran giya bn. balan na. katin ahanawa. register karanawa. gahagena gahagena yanawa.
    එක ගහලා මාසෙකින් හරියටම අද දෙවනි එක ගහනවා.
    පලවෙනි එකටනම් කිසිම අවුලක් උනේ නෑ.
    ඔයගැන අපි ඊයෙත් කතාඋනා. තරුන අයට එක එක වෙනස්කම් ආවත් 60 වැඩි බහුතරයකට කිසිම වෙනසක් අතුරු ආබාදයක් පේන්නන්නේ නෑ විද්දා කියලා.
    https://apps.who.int/iris/rest/bitstreams/1346940/retrieve

    who eken kiyanne, over 60 years ayata hariyata test karala data naha kiyala. e wagemayi wiwida roga thiyena ayata.

    phase 3 ekata gahanu aya sahabagi weemath aduyi kiyanawa.

    ලංකාවෙන්ද මන්ද චෙක් කරන්නේ වැඩිහිටි අයට

    අපේ සීයාට අද ගැහුවා. වයස අවුරුදු 90. Paralyzed. Not able to walk.
    paralyzed after vaccinated?
    ------ Post added on Jul 15, 2021 at 11:17 AM
     
    • Like
    Reactions: kasun090354t

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,633
    21,227
    113
    Panadura
    අම්මයි තාත්තායි දෙන්නම පලවෙනි මාත්‍රාව ගත්තෙ ලගදි අව්ලක් උනෙ නෑ
     
    • Like
    Reactions: kinkon and NRTG