ලංකාවේ උන්ගේ ඒවා බන් බලන්න ආස
මොකද්ද බන්. ජංගිය මොකා ඇන්දත් ජංගියම නෙ!
ලංකාවේ උන්ගේ ඒවා බන් බලන්න ආස
Oya drama eka balanne kattiya lamai inna nisa ne
nidane kathawath prashanayak naha, ewa rate loke wena dewal ne
love story eka dapu eka thama awul. lamayek ekka ekata idan balanna bari lama natyayak wenna yanne
drama eka yana 25min walin bagayakma love katha giyoth nam oka balalaa wadak nahaහ්ම්. අපි බලමුකො තරුෂි, කතාව කොහොමද ඉස්සරහට යන්නෙ කියලා
amuthu lassanak nan thiyei ban. nikan charm gami lassanak wage.
habai ranga panda nan ba binduwak wath. koi wele baluwath munen facial expression ehema binduwak wath enne na![]()
drama eka yana 25min walin bagayakma love katha giyoth nam oka balalaa wadak naha
Saman edirimuni ge katha serama ehema thama iwara wenne, balamu mekawath hariyata karaida kiyalaමම නම් හිතන්නෙ නෑ කතාව ඒ විදියට චෝර කරයි කියලා. මොකද කතාවෙ තියෙන ජනප්රිය බව නිෂ්පාදක කණ්ඩායම දන්නවා. ඉතින් ඒකට හානියක් වෙන්න දෙන එකක් නෑ. එහෙම වුනොත් ඒක ලොකු මෝඩ කමක්.


Saman edirimuni ge katha serama ehema thama iwara wenne, balamu mekawath hariyata karaida kiyala
eka kathawak thiyenawa ayyage wife wa dala ayya yanawa. passe malli a ganu kena ekka yalu wela badina hati plan karala serama pitu gaanak thiyenawa. passe hitapu gaman ayya enawa, wife samawa denawa. kathawa iwarai
Thawa kathawak thiyenawa school eke kellek ekka yalu wenawa kollek. kolla dagalanawa passe kella eyawa hadala gannawa. awuruddak withara yaddi kella marenawa. e kathawa iwarai
thawa kathawak thiyenawa ara kalin eke kolla doc kenek wela passe kalin kella ge ayya ge duwa ekka yalu wenawa. kohomada a moda kathawa?
oya drama ekath ehema gon awasanayak noda hariyata kaloth hodai![]()
පට්ට ආසාවෙන් බැලුවා. දැන් නම් එපාම වෙලා තියෙන්නේ බන්.
තිලින බොරලැස්සටයි සමන් එදිරිමුණිටයි දෙන්නටම අද දවල් මැසේජ් දාල කීවා කථාව දැන් චොරේ චොර කියලා. බලන එක නවත්වයි මම ගොඩක් වෙලාවට..

උබ බලන එක නවත්ත්වට අපිට මොකද 
සමන් එදිරිමුනියට මොකද 
. උබ බැලුව කියල හොද කතාවක් වෙනවද 

හරයක් ඇතුව ලව් ස්ටෝරි එකක් දැම්මට කමක් නෑ, හින්දි ෆිල්ම් වගේ නොකර.
මෙතන අප්සෙට් එක ගයනි කියන දුෂ්ටිය ඉන්නවා!!!


මම නම් මෙච්චර කල් බැලුවේ නැහැ අද ඉඳල බලනවා මේ සිද්දි පෙන්නනවන්ම්.
http://www.elakiri.com/forum/showthread.php?t=1775293
මම නම් කැමතිම චරිත ලොකු හාමුදුරුවො, හීන් බබා සහ පොඩි හාමුදුරුවො. ලොකු හාමුදුරුවන්ගෙ චරිතයට තව වෙලාව වෙන් කරන්ඩ ඔනෙ, එහෙම උනොත් කතාව ගොඩක් හරවත් වෙයි.
දෙකයි පනහෙ ලවු කතාවෙක් වෙන එකක් නැ, ගොඩක් ලමයි බලන නිසා...
ow godak ewa kiyawala thiyenawaඅම්මෝ! ඔයා සමන් එදිරිමුණීගෙ පොත් ඔක්කොම කියවල තියෙනවනෙ!
මට නම් මොකද්ද හැඟීමක් තියෙනවා මේ සිඳූ කතාව එහෙම වෙන එකක් නෑ කියලා. ඒ හැඟීම ආවෙ කොහොමද කියල මට කියන්න බෑ.
