"සිඳූ" නාට්‍යය - තෙරුනි සහ දිලුම් සෙට් වෙය&#3538

"සිඳු" නාට්‍යය - ත

  • තෙරුනි සහ දිලුම් සෙට් වෙනවා

    Votes: 85 66.4%
  • තෙරුනි සහ දිලුම් සෙට් වෙන්නෙ නැහැ

    Votes: 43 33.6%

  • Total voters
    128

sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,665
    947
    113
    Australia
    Oya drama eka balanne kattiya lamai inna nisa ne
    nidane kathawath prashanayak naha, ewa rate loke wena dewal ne
    love story eka dapu eka thama awul. lamayek ekka ekata idan balanna bari lama natyayak wenna yanne

    හ්ම්. අපි බලමුකො තරුෂි, කතාව කොහොමද ඉස්සරහට යන්නෙ කියලා
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,665
    947
    113
    Australia
    amuthu lassanak nan thiyei ban. nikan charm gami lassanak wage. :P

    habai ranga panda nan ba binduwak wath. koi wele baluwath munen facial expression ehema binduwak wath enne na :baffled:

    අද කාලෙ නලු නිළියො කීයෙන් කි දෙනාටද බන් හරියට රඟපාන්න පුලුවන්. අර ස්ටාර් මේ ස්ටාර් කියාගෙන ආවට හරියකට රඟ පාන්නවත් සින්දුවක් කියා ගන්නවත් බැහැනෙ.
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,665
    947
    113
    Australia
    drama eka yana 25min walin bagayakma love katha giyoth nam oka balalaa wadak naha

    මම නම් හිතන්නෙ නෑ කතාව ඒ විදියට චෝර කරයි කියලා. මොකද කතාවෙ තියෙන ජනප්‍රිය බව නිෂ්පාදක කණ්ඩායම දන්නවා. ඉතින් ඒකට හානියක් වෙන්න දෙන එකක් නෑ. එහෙම වුනොත් ඒක ලොකු මෝඩ කමක්.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,211
    18,848
    113
    අදාල නෑනේ
    තොට වෙන වැඩක් නැද්ද ගෑණියේ ගොන් ප්‍රශ්ණ අහල පෝල් දාන්න. ගිහින් මහත්තයගෙ ඇඳුම් ටික හෝදල දාපන් :P
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    මම නම් හිතන්නෙ නෑ කතාව ඒ විදියට චෝර කරයි කියලා. මොකද කතාවෙ තියෙන ජනප්‍රිය බව නිෂ්පාදක කණ්ඩායම දන්නවා. ඉතින් ඒකට හානියක් වෙන්න දෙන එකක් නෑ. එහෙම වුනොත් ඒක ලොකු මෝඩ කමක්.
    Saman edirimuni ge katha serama ehema thama iwara wenne, balamu mekawath hariyata karaida kiyala

    eka kathawak thiyenawa ayyage wife wa dala ayya yanawa. passe malli a ganu kena ekka yalu wela badina hati plan karala serama pitu gaanak thiyenawa. passe hitapu gaman ayya enawa, wife samawa denawa. kathawa iwarai

    Thawa kathawak thiyenawa school eke kellek ekka yalu wenawa kollek. kolla dagalanawa passe kella eyawa hadala gannawa. awuruddak withara yaddi kella marenawa. e kathawa iwarai

    thawa kathawak thiyenawa ara kalin eke kolla doc kenek wela passe kalin kella ge ayya ge duwa ekka yalu wenawa. kohomada a moda kathawa?

    oya drama ekath ehema gon awasanayak noda hariyata kaloth hodai :rofl::P
     
    අම්මෝ! ඔයා සමන් එදිරිමුණීගෙ පොත් ඔක්කොම කියවල තියෙනවනෙ!
    මට නම් මොකද්ද හැඟීමක් තියෙනවා මේ සිඳූ කතාව එහෙම වෙන එකක් නෑ කියලා. ඒ හැඟීම ආවෙ කොහොමද කියල මට කියන්න බෑ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පට්ට ආසාවෙන් බැලුවා. දැන් නම් එපාම වෙලා තියෙන්නේ බන්.
    තිලින බොරලැස්සටයි සමන් එදිරිමුණිටයි දෙන්නටම අද දවල් මැසේජ් දාල කීවා කථාව දැන් චොරේ චොර කියලා. බලන එක නවත්වයි මම ගොඩක් වෙලාවට..

    :rofl::rofl: උබ බලන එක නවත්ත්වට අපිට මොකද :rofl::rofl: සමන් එදිරිමුනියට මොකද :rofl::rofl:. උබ බැලුව කියල හොද කතාවක් වෙනවද :rofl::rofl:
     
    wildboar

    Well-known member
  • Nov 30, 2015
    1,752
    440
    83
    Wasgamuwa National Park
    හරයක් ඇතුව ලව් ස්ටෝරි එකක් දැම්මට කමක් නෑ, හින්දි ෆිල්ම් වගේ නොකර.
    මෙතන අප්සෙට් එක ගයනි කියන දුෂ්ටිය ඉන්නවා!!!

    Ai yako heshan karayath innawane..patta athal ekak issrahata dei kiyala hitenawa..:love::love:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,594
    113
    මම නම් මෙච්චර කල් බැලුවේ නැහැ අද ඉඳල බලනවා මේ සිද්දි පෙන්නනවන්ම්.

    http://www.elakiri.com/forum/showthread.php?t=1775293

    59wvhg.jpg

    මේක ඊයෙ ගියාබන්... 2015-12-06,
    0.0001 නේ පේන්නෙ...
    මෙහෙම මක්කටෙයි
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම නම් කැමතිම චරිත ලොකු හාමුදුරුවො, හීන් බබා සහ පොඩි හාමුදුරුවො. ලොකු හාමුදුරුවන්ගෙ චරිතයට තව වෙලාව වෙන් කරන්ඩ ඔනෙ, එහෙම උනොත් කතාව ගොඩක් හරවත් වෙයි.

    දෙකයි පනහෙ ලවු කතාවෙක් වෙන එකක් නැ, ගොඩක් ලමයි බලන නිසා...
     
    wildboar

    Well-known member
  • Nov 30, 2015
    1,752
    440
    83
    Wasgamuwa National Park
    මම නම් කැමතිම චරිත ලොකු හාමුදුරුවො, හීන් බබා සහ පොඩි හාමුදුරුවො. ලොකු හාමුදුරුවන්ගෙ චරිතයට තව වෙලාව වෙන් කරන්ඩ ඔනෙ, එහෙම උනොත් කතාව ගොඩක් හරවත් වෙයි.

    දෙකයි පනහෙ ලවු කතාවෙක් වෙන එකක් නැ, ගොඩක් ලමයි බලන නිසා...

    ehama kiyala bane..apitath athal ekak tiyenna onane
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    අම්මෝ! ඔයා සමන් එදිරිමුණීගෙ පොත් ඔක්කොම කියවල තියෙනවනෙ!
    මට නම් මොකද්ද හැඟීමක් තියෙනවා මේ සිඳූ කතාව එහෙම වෙන එකක් නෑ කියලා. ඒ හැඟීම ආවෙ කොහොමද කියල මට කියන්න බෑ.
    ow godak ewa kiyawala thiyenawa
    mekath ehema unoth nam allan gahanna thama wenne :rofl:
     
    sanjana89

    Banned
    Nov 30, 2016
    84
    8
    0
    මෙහෙම ගියොත් මලිත් කොට්ටක් පැනලා තමා නතර වෙන්නේ . :yes: