"සිඳූ" නාට්‍යය - තෙරුනි සහ දිලුම් සෙට් වෙය&#3538

"සිඳු" නාට්‍යය - ත

  • තෙරුනි සහ දිලුම් සෙට් වෙනවා

    Votes: 85 66.4%
  • තෙරුනි සහ දිලුම් සෙට් වෙන්නෙ නැහැ

    Votes: 43 33.6%

  • Total voters
    128

sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,666
    947
    113
    Australia
    "සිඳූ" නාට්‍යය - තෙරුනි සහ දිලුම් සෙට් වෙය&#3538

    "සිඳූ" නාට්‍යය බලන අය දැන් දන්නව ඇති සිඳු, මලී, අක්කා (තෙරුනි) පොල්පිතිගමට පදිංචියට යනවා කියලා.
    බොහෝ අයට සිතිවිල්ලක් තියෙනවා තෙරුනි ගමේ ඉන්න දිලුම්ට සෙට් වෙයි කියලා.
    අදහස් දක්වන්නකො මේ ගැන.
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පට්ට ආසාවෙන් බැලුවා. දැන් නම් එපාම වෙලා තියෙන්නේ බන්.
    තිලින බොරලැස්සටයි සමන් එදිරිමුණිටයි දෙන්නටම අද දවල් මැසේජ් දාල කීවා කථාව දැන් චොරේ චොර කියලා. බලන එක නවත්වයි මම ගොඩක් වෙලාවට..
     
    • Like
    Reactions: craabeysinghe

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    Apo oka mama nam hithuwe dilum drama eke pennapu dawasemai :P
    Lamai inna nisa asawen baluwata saman edhirimuni supurudu paridi baala love story ekak kathawa obanna yanne
    eyage pothuth ehema thama
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    පට්ට ආසාවෙන් බැලුවා. දැන් නම් එපාම වෙලා තියෙන්නේ බන්.
    තිලින බොරලැස්සටයි සමන් එදිරිමුණිටයි දෙන්නටම අද දවල් මැසේජ් දාල කීවා කථාව දැන් චොරේ චොර කියලා. බලන එක නවත්වයි මම ගොඩක් වෙලාවට..

    මම නම් මෙච්චර කල් බැලුවේ නැහැ අද ඉඳල බලනවා මේ සිද්දි පෙන්නනවන්ම්.

    http://www.elakiri.com/forum/showthread.php?t=1775293
     
    • Like
    Reactions: craabeysinghe

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,666
    947
    113
    Australia
    පට්ට ආසාවෙන් බැලුවා. දැන් නම් එපාම වෙලා තියෙන්නේ බන්.
    තිලින බොරලැස්සටයි සමන් එදිරිමුණිටයි දෙන්නටම අද දවල් මැසේජ් දාල කීවා කථාව දැන් චොරේ චොර කියලා. බලන එක නවත්වයි මම ගොඩක් වෙලාවට..

    උඹ කියන කතාවෙ ඇත්තක් තියෙනවා. නිධාන සීන්, තේරුමක් නැති ලව් සීන් දැම්මොත් නම් චෝර වෙනවා.
    ඒත් කතාව ආදර්ශයක් වෙන විදියට ගෙනියන්න පරිසරය තියෙනවා. ලව් සීන් එකක් වුනත් හින්දි ෆිල්ම් වගේ නොවී කෙල්ලො කොල්ලන්ට පණිවිඩයක් දෙන විදියට ගෙනි යන්න පුලුවන්. සමන් එදිරිමුණීට ඒ හැකියාව තියෙනවා.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹ කියන කතාවෙ ඇත්තක් තියෙනවා. නිධාන සීන්, තේරුමක් නැති ලව් සීන් දැම්මොත් නම් චෝර වෙනවා.
    ඒත් කතාව ආදර්ශයක් වෙන විදියට ගෙනියන්න පරිසරය තියෙනවා. ලව් සීන් එකක් වුනත් හින්දි ෆිල්ම් වගේ නොවී කෙල්ලො කොල්ලන්ට පණිවිඩයක් දෙන විදියට ගෙනි යන්න පුලුවන්. සමන් එදිරිමුණීට ඒ හැකියාව තියෙනවා.

    මෙච්චරකල් එහෙම උනා. ඒත් ලව් ස්ටොරි එකක් සාර්ථකව ලියාගන්න පුළුවන් වෙයි කියල මම හිතන්නේ නෑ..
    බලමු තව කොටස් කීපයක්. අනික එකම දේ ඕනවටත් වඩා පෙන්වනවා. ඕනවට වඩා කියන්නේ මෙගා නාට්ටියක පෙන්වන්න ඕනිවටත් වඩා... සිදූ කොළඹ එන්න දවස් කීයක් තැටමුවද?
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,666
    947
    113
    Australia
    මම නම් මෙච්චර කල් බැලුවේ නැහැ අද ඉඳල බලනවා මේ සිද්දි පෙන්නනවන්ම්.

    http://www.elakiri.com/forum/showthread.php?t=1775293

    උඹට ඉතින් කෙල්ලෙක්ගෙ පෑන්ටියක් පේන්න බැහැනෙ.
    මොකද්ද බන් සිඳූ එක්ක සෙල්ලම් කරන වෙලාවෙ ඔය කෙල්ලගෙ පෑන්ටිය යන්තම් පෙනුනම් තියෙන අමුතු දේ!!
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම නම් මෙච්චර කල් බැලුවේ නැහැ අද ඉඳල බලනවා මේ සිද්දි පෙන්නනවන්ම්.

    http://www.elakiri.com/forum/showthread.php?t=1775293

    මට නම් ඒකි පට්ට කැතයි බන්. සුද විතරයි. මූන අවුල්. පාච්චල් කරනවා නෙමෙයි. :dull:
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,666
    947
    113
    Australia
    Apo oka mama nam hithuwe dilum drama eke pennapu dawasemai :P
    Lamai inna nisa asawen baluwata saman edhirimuni supurudu paridi baala love story ekak kathawa obanna yanne
    eyage pothuth ehema thama

    හරයක් ඇතුව ලව් ස්ටෝරි එකක් දැම්මට කමක් නෑ, හින්දි ෆිල්ම් වගේ නොකර.
    මෙතන අප්සෙට් එක ගයනි කියන දුෂ්ටිය ඉන්නවා!!!
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    aurudu 10ta withara passe sinhala drama 1k baluwa oka hinda. dan ekath appiriya una matanan

    :baffled::baffled:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    මට නම් ඒකි පට්ට කැතයි බන්. සුද විතරයි. මූන අවුල්. පාච්චල් කරනවා නෙමෙයි. :dull:

    මුණ කොහොම උනත් මොකෝ බන් ජංගිය පේනවනම්
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    මට නම් ඒකි පට්ට කැතයි බන්. සුද විතරයි. මූන අවුල්. පාච්චල් කරනවා නෙමෙයි. :dull:

    amuthu lassanak nan thiyei ban. nikan charm gami lassanak wage. :P

    habai ranga panda nan ba binduwak wath. koi wele baluwath munen facial expression ehema binduwak wath enne na :baffled:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මෙව්වනේ යකෝ රටේ තියෙන ප්‍රශ්ණ.

    තෙරුනි සහ දිලුම් සෙට් වෙනවා :confused:
    තෙරුනි සහ දිලුම් සෙට් වෙන්නෙ නැහැ :confused:
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,666
    947
    113
    Australia
    මුණ කොහොම උනත් මොකෝ බන් ජංගිය පේනවනම්

    උඹ මෙහාට වරෙන් සමර් කාලෙට එක සුමානෙකට. කොට කළිසම් අස්සෙන් ජංගි බලන්න පුලුවන්. අපිට නම් දැකලම එපා වෙලාතියෙන්නෙ.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    උඹට ඉතින් කෙල්ලෙක්ගෙ පෑන්ටියක් පේන්න බැහැනෙ.
    මොකද්ද බන් සිඳූ එක්ක සෙල්ලම් කරන වෙලාවෙ ඔය කෙල්ලගෙ පෑන්ටිය යන්තම් පෙනුනම් තියෙන අමුතු දේ!!

    ඔව් යන්තම් පේන එකේ අමුතු දෙයක් නැහැ ශික් තව ටිකක් කලිසම පාත් වෙලා තිබුන නම්
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,666
    947
    113
    Australia
    මෙව්වනේ යකෝ රටේ තියෙන ප්‍රශ්ණ.

    තෙරුනි සහ දිලුම් සෙට් වෙනවා :confused:
    තෙරුනි සහ දිලුම් සෙට් වෙන්නෙ නැහැ :confused:

    මේවා ගිනි ගෙන දෑවෙන ප්‍රශ්න. බදු වැඩි කරාට කිසිම ප්‍රශ්නයක් නෑ!
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    හරයක් ඇතුව ලව් ස්ටෝරි එකක් දැම්මට කමක් නෑ, හින්දි ෆිල්ම් වගේ නොකර.
    මෙතන අප්සෙට් එක ගයනි කියන දුෂ්ටිය ඉන්නවා!!!
    Oya drama eka balanne kattiya lamai inna nisa ne
    nidane kathawath prashanayak naha, ewa rate loke wena dewal ne
    love story eka dapu eka thama awul. lamayek ekka ekata idan balanna bari lama natyayak wenna yanne
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    උඹ මෙහාට වරෙන් සමර් කාලෙට එක සුමානෙකට. කොට කළිසම් අස්සෙන් ජංගි බලන්න පුලුවන්. අපිට නම් දැකලම එපා වෙලාතියෙන්නෙ.

    ලංකාවේ උන්ගේ ඒවා බන් බලන්න ආස