Mama kiwwe ithinකතාව කන්න වගේ යන්නෙ. අද කොටස මම බාගයක් බැලුවෙ ෆාස්ට් ෆෝවර්ඩ් කරලා. දෙමළ ඇක්ෂන් ෆිල්ම් එකක් වෙන්නයි යන්නෙ.
saman edirimuni mona de kalath nala nawattanne

Mama kiwwe ithinකතාව කන්න වගේ යන්නෙ. අද කොටස මම බාගයක් බැලුවෙ ෆාස්ට් ෆෝවර්ඩ් කරලා. දෙමළ ඇක්ෂන් ෆිල්ම් එකක් වෙන්නයි යන්නෙ.

Mama kiwwe ithin
saman edirimuni mona de kalath nala nawattanne![]()
Me mukuth nane heshan karayata ara goda inna panditha napuriwa set karanawa !
Dilum karayata theruni set karanawa !
Kollo dannama sathutin visira geyaa!
Kathawa END![]()
Manchage wife 
මම නම් දැන් බලන්නේ නෑ ..
කෙල්ලෙක්ට කොල්ලෙක් ගැන හදවතින්ම එන ආදරයක් ඇතිවුනාම මුලින් පොඩි ආඩ්ම්බර කමක් පෙන්නන එක සාමානය දෙයක්. දැන් තෙරුනිටත් දිලුම් ගැන ඒ වගේ ආදරයක් ඇති වෙලා තියෙන්නෙ. මේ ගැන අත්දැකීම් තියෙන අයට මේක හොඳට පේනවා. එක පාරටම ස්විච් එක on කරා වගේ තෙරුනි දිලුම් එක්ක ආදර සම්බන්ධෙ පටන් ගන්නවා. හැබැයි මේ කතාවේ මේ චූටි ආඩ්ම්බර කම අස්වාභාවික විදියට දිග් ගස්සනවා. මම හිතන්නෙ කතාව මෙගා නාට්‍යයක් කරන්න ඕන හින්ද වෙන්න ඇති. ඒ එක්කම තෙරුනිගෙ ඇක්ටින් මෙලෝ රහක් නෑ. නිකන් රොබෝ යන්ත්‍රයක් ප්‍රෝග්‍රෑම් කරල වගේ. ඒ හින්දා කිසිම කලාත්මක හැඟීමක් බලන අයට ඇති වෙන්නෙ නෑ.
මම මේව අත්දැකීමෙන් කියන්නෙ, මගේ බිරිඳ මාව මුලුන්ම හමු වුන දවසෙ ඔරවපු විදියට මාව දාලා පිච්චිලා ගියා! ඔය ආඩම්බර කම චූටි කාලයක් තිබුනා. වැඩේ සිද්ද වුනේ ස්විච් එක on කරා වගේ තමයි.
දරපාං, නන්දිපාල, රෙජී හොඳට රඟපානවා.
දරපාං දෙන්නේ ඇඟට පතට නොදැනී.. බිත්තර පාං සීන් එක මතක නේ.
අනිත් ඒවා නම් මෙලෝ රහක් නෑ.
පොඩි උන් සහ ලොකු හාමුදුරුවෝ නිසා බලනවා.
ඔක්කොමටම වැඩිය හපන් අර මෝටර් සයිකල් එකෙන් එන රස්තියාදු කාරයා. ඌ කතාව සම්පූර්ණයෙන්ම කන්නයි සෙට් වෙන්නෙ.


මම රංග...
පහප් පයිං වේශාවට..![]()
ගමක තියෙන ලස්සන කතාවකට 'සෙක්කුවත්තෙ රංග' වගේ මුඩුක්කු පාතාල කාරයෙක්ගෙ නමක් දැම්මම මුලු ගමේ ගතියම යනවා. දැන් 'උක්කුවා' කිව්වම ඒකෙ ගමේ ගතියක් තියෙනව.
යානිත් එක ඉමේෂාන් නෙල්ලිගහවත්ත සහ නිරුක්ශාන් ඒකනායක කියන ජෝඩුවගේ රඟපෑම බොහෝම ප්‍රාථමිකයි.
මෙලෝම රහක් නැති මෝඩ ජෝක් සහ නොගැලපෙන හැසිරීම් රටාව අතාත්වික රඟපෑම තවත් තීව්‍රකරලා පෙන්නනවා.
ඒ දෙන්නත් එක්ක ගත්තම ප්‍රදීප් මානවඩුගේ සුපිරි ඈ...